Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Trincomalee

ජනතා සහාය ලබා ගැනීමෙන් ආරක්ෂාවද සහතික කෙරෙනු ඇත

සාම්පූර් ප‍්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘති පිහිටුවීම සඳහා ‘ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට’ අක්කර 800 ක් පවරා දී තිබූ ගිවිසුමක් අවලංගු කළ ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන, එම ඉඩම් ප‍්‍රමාණය එම ප‍්‍රදේශයෙන් අවතැන්ව සිටි ජනතාව අතර බෙදා…

Colombo, end of the War, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Reconciliation, War Crimes

යුද අපරාධ වළදැමීමට භූමිකම්පාවකට හැකිද?

Image Credit:lankaenews ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (ඊයේ 4) ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘නේපාල මෙහෙයුම’ සම්බන්ධයෙන් විග්‍රහයක් පළ කර තිබුණි. ‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදාව නේපාල මෙහෙයුමෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මංගලට විවෘත ලියමනක්!!!

විදෙස් කටයුතු ඇමතිතුමනි, කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි. උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පැරණි යක්ෂයන්ට අභිමුඛ වීම

‘‘සාධු, සාධු, සාධු’’ භික්ෂුව වේදිකාවට ගොඩවෙද්දී රැස්ව සිටි දෙනෝදාහක් දොහොත් මුදුන් දී සාධුකාර දුන්හ. භික්ෂුව කෝපයෙන් ගුගුරයි. සෙනග ඔල්වරසන් දෙති. ඔහුගේ දේශනාව සරසන්නේ සුපුරුදු වාගාලංකාර සාටෝපයයි. මුස්ලිම් අන්තවාදීන්ගේ බරපතල තර්ජනයට සිංහල ජාතිය…

Democracy, end of the War, Featured Articles, Human Rights, Politics and Governance, Reconciliation, Religion and faith, Trincomalee

සංහිදියාවේ තවත් ප්‍රතිඵලයක්! වසර 400ක ඉතිහාසයක් ඇති කින්නියාව, කරිමලෙයියූත්තු මුස්ලිම් පල්ලිය බිමට සමතලා කරයි.

වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ලංකාව සම්බන්ධයෙන් ගෙනඑන්නට නියමිත මානව හිමිකම් කවුන්සිල යෝජනාව

Image Credit: timesofisrael එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මත කරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත පසුගිය මාර්තු 2වැනිදා මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් අතර බෙදාහරිනු ලැබුවේ එහි…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්‍ය නැත

[Image Credit:chrsrilanka.com | එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ මවක් විසින් මන්නාරමේ දී සාක්ෂි දුන් අවස්ථාවක්] කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට…

Colombo, Featured Articles, Media, Media and Communications, Reconciliation

අන්තර්ජාල මාධ්‍ය ගැන කථිකාවට නව වේදිකාවක්…

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…

Colombo, Culture, Features, Human Rights, Peace and reconciliation, Reconciliation

ජාති වාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Peace and Conflict, Reconciliation

‘‘තමාට සිදුවෙනු දැකීමට නොකැමැති කිසිවක් අනුන්ට නොකරව’’ | නිර්-ආගමිකත්වය උදෙසා

කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…

Colombo, Democracy, Features, Governance, Identity, Reconciliation

සාමයේ රුදුරු සන්තාපය

පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…

Democracy, Features, Human Rights, Matale, Politics and Governance, Reconciliation

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර-රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි.

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි…

Colombo, Democracy, Features, Governance, Human Rights, Reconciliation, Religion and faith

ආගම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්,…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Reconciliation, Religion and faith

අපේ ඉරණම් නිමේෂය

සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ගෙදර වැඩ නොකිරීමෙන් විභාගය අසමත් වීම හෙවත් ජිනීවා ‘පරාජය’

‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…