End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

විත්‍යා සහ ඉසිප්‍රියා | ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 34යි

අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 34 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්‍රී…

Poems

සොඳුරු හීනයක්

අඩ නින්ද සුව නින්ද වෙනු පිණිස දුටිමි මහ රැය සොඳුරු හීනයක් හෙළි පෙහෙළි කළ නැවදැළි හේනක අස්වැද්දුවෙමි රතු රෝස වගාවක් ඒ වන ලැහැබ මැද දඬු වැට බැඳ මායිම ලකුණු කර ගසක් උඩ…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අතුරුදහන් කිරීම් යනු, අතුරුදහන් කිරීම් ම ය… සුරතල් කිරීම පිණිස අපේ පුතුන්ව පාලකයන් හොරකම් කර ගෙන ගොස් තිබීම නොවේ…

“අතුරුදහන් කිරීම්” යනු මනුෂ්‍ය වර්ගයාට, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන දරුණු ඝණයේ සාපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රශ්නය තිබෙන්නේ එම අපරාධයට එරෙහිව මෙරට වැසියනට “නෛතික රැකවරණයක් සහ සමාජ රැකවරණයක්” නොතිබීමය. පළමුව අප එම ප්‍රජාතන්ත්‍රවාදී…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක්? (අවසාන කොටස)

මත්තල ගුවන් තොටුපොළ සඳහා වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 209 න් මිලියන 200 ක් චීනයෙන් ගත් ණය ආධාරයකි. මේ ගුවන් තොටුපොළේ විශාලත්වය වර්ග මීටර් 10,000 ක් වන අතර, ධාවන පථයේ දිග මීටර්…

Colombo, Democracy, End of war | 6 years on, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ස්මරණය කිරීමේ අරමුණ විය යුත්තේ කුමක් ද?

Image Credit: Mahinda Rajapaksha/Facebook ‘විරුවන් දිනා දුන් මව්බිම රැකගනිමු‘ මැයෙන් යුද ජයග‍්‍රහණය සැමරීමේ උත්සවයක් 2015 මැයි 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. රාජපක්ෂ යුගය තුළ ද සැබැවින් ම දක්නට ලැබුණේ…

Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

විද්‍යා ගැන ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක්

විද්‍යා මේ ඔබ ගැන මතකයයි ____________________ 2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ. පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන්…

Colombo, Corruption, Development, Economy, Economic issues, Environment, Featured Articles, Governance

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක්? (දෙවන කොටස)

Image Credit: demotix ‘කොළඹ වරාය නගරය’ ඉදි කරන චීන ආයෝජක සමාගමේ (සී.සී.සී.සී) දූෂණ චර්යාව ගැන නැගෙන චෝදනා මේ වන විට විශාල ප‍්‍රසිද්ධියකට පත්ව ඇති තවත් ප‍්‍රශ්නයක් වන්නේ, චීන ආණ්ඩුවේ ආයෝජන හරහා දියත්…

Colombo, Featured Articles, Politics and Governance

මංගල සමඟ ගමනක් – සුන්දර සිහිනයේ ඇති අවධානම

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව…

Colombo, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක්?

Image Credit: demotix කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’…

Poems

විතියා දුවේ විතියා ඔබේ

නපුරු බියකරු තිරිසනුන් වෙද එලොව මෙලොවේ භූතයින් වෙද මලක් පොඩිකර තලා පණ බිඳ ලොවක් නැත මෙතරම් සසළ හද | විතියා දුවේ…විතියා නගේ.. විතියා මගේ.. විතියා ඔබේ.. | යුධයකින් පසු අස්වැන්න ලැබුනා මිනිස්කම්…

Batticaloa, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘මුංට බිම පෙරලගෙන දෙන්න ඕන‘ කාත්තංකුඩි පොලීසියේ යැයි කියන නරුමයෙක් කියයි.

‘මොන රෙද්දක් කරනවද දන්නේ නෑ. මුං දන්නේ නෑ අපි ගැන. මුංට දෙන්න ඕන බිම පෙරලගන‘ යැයි ඊයේ(21) මඩකලපුවේ, කාත්තංකුඩි, කාර්මික විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකට පැමිණි සිවිල් ඇදුමින් සැරසුනු කාත්තංකුඩි පොලීසියේ බණ්ඩාර නැමැත්තෙකු…

Poems

‘සත්‍ය’ මෙය නම් නිත්‍යා රිද්දගත් අහස යට අවසාන වශයෙනුත් මරණයම සැනසුමද ‘විත්‍යා’

‘ප්‍රේමා’ගෙ නුවනගින් වැටි කඳුළු මාවතේ බලා සිටි හිස් පමණි, අවතාර යාවුණේ ‘කුසුමා’ගෙ මුව අගින් වේදනා පාවුණේ අයියණ්ඩි පෙම තිබුණි, හිතුමතේ ජීවිතේ ළඟින් හුන් සබඳකම් – සහෝදර සුසුම් කැන් ඉදිරිපිට නිරුවතින් වෙඩි කෑව…

Colombo, Constitutional Reform, Corruption, Featured Articles, Politics and Governance

‘යහපාලනයට’ වෙට්ටු දාන කැකිල්ලේ අධිකරණය

යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනය: අපරාධකරුවන්ගේ ගුබ්බෑයම ශුද්ධ කරන්න

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිමුඩියේ කටයුතු කරන අවස්ථාවේ, වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ එක් දෝෂ සහගත අංගයක් වන, දේශපාලනය පාදඩකරණය වීමෙන් වළක්වාලන පියවර ගැනීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ අදාළ පාර්ශව වැඩි…

Colombo, Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සංහිදියාවේ එකම මග යුක්තිය පමණි !!!

“අපිට අවශ්‍යවන්නේ යුක්තිය ඉෂ්ඨ වීම. යුක්තිය නැතිව සංහිදියාවක් හෝ බිදුනු සිත් තුළ පහන් හැගීම පිළිබද බල​ාපොරොත්තු දල්වන්න බෑ. ඒ සදහා වන මාවතක වෙත පැමිණිය යුතුයි. යුක්තිය පසිදලීම නම්වූ මාර්ගයේ ගමන් කිරීම පමණයි,…

Batticaloa, Democracy, End of war | 6 years on, Governance, Human Rights, Human Security, Life quips, Women

‘අද විත්‍යා- හෙට?‘ මඩකලපුවේ කාන්තාවන් විදී බසී

යාපනය, කයිට්ස් හි පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින්, එම දූෂකයන්ට වහාම දඩුවම් පමුණුවන ලෙස බලකරමින් මඩකලපුවේ දෙමළ, මුස්ලිම්…