ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා
අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි….