දේශපාලනික ස්ථාවරත්වය සහ ජාතික සමගිය
Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…
Image by: Gattyimage ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය…
ප්රජාතන්ත්රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින්…
Image: Huffington Post කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට තිබූ නීතිය රජය විසින් අහෝසිකර කිරීමත්, එවගේම මත්පැන් විකිණීමද උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා අවසර ලබා දීල තිබීමත් ජනාධිපති සිරිසේනගේ අණින් වහාම අත්හිටවනු ලබුවා….
Image by: GettyImages චෞරයා පදය වර නැගෙන්නේ කෙසේද? තමාට අයිතියක් නොමැති දේපල සොරකම් කළ පුද්ගලයකු, විශේෂයෙන්ම, බලහත්කාරයෙන් හෝ ප්‍රචන්ඩත්යෙන් තොරව, හිමි නොවන දේපල ලබාගන්නා පුද්ගලයා, සොරා ලෙස Oxford ශබ්දකෝෂය අර්ථකථනය කර ඇත….
ප්රශ්නය: ලංකාවේ ජාතික සමගි ආණ්ඩුව දෙමළ ජනතාව ඇතුළු වාර්ගික සහ ආගමික සුළුතර ජනතාවගේ විශාල සහයෝගයකින් බලයට ඇවිල්ලා අවුරුදු තුනක් වෙනවා. එදා මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට ඔබ ගත් තීරණය ගැන දැන් මොකද හිතන්නේ?…
Image by: globalvoices මෙයින් දින 1095 කට ඉපිටින් එනම් තුන් අවුරුද්දකට පෙර ලංකාදිපයෙහි හුදී ජනයාගේ චිත්ත සන්තානයේ කොතැනකවත් උත්කර්ෂයෙන් පැල පදියම්ව නොසිටි; එවකට කෙසඟ ශරීර කුඩුවකින් හෙඹිව උන්; අල්පේච්ජ ගුණෝපිත මහැගී මෛත්‍රීපාල…
හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා…
Image by: stmedia පසුගිය දෙසැම්බර් 04-15 යන කාලය තුළ ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායම සිය වාර්තාවෙහිදී මෙරට ‘ළමා නිවාස’යන්හි රඳවා සිටින…
Image Credit: for91days 2018 ජනවාරි පලවෙනිදා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා මාලිගාව වැදපුදා ගත්තේය. 1978 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්චේදයේ 10 වන වගනිතියට අනුව, ඕනෑම පුද්ගලයකුට, තමන් කැමති ආගමක්…
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි උසාවි භූමිය තුලදී බැන පරිභව කරනු ලැබුවේ 2016-ජනවාරි-25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016-02-09 දින බී වාර්ථාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්ෂි…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්රයත්නයේදී…
රටට ජාතික නායකත්වයක් සොයන ශ්‍රී ලංකාවේ සනාතන ගවේෂණය තවම නිමා වී නැත. මෑතක සිට එම සෙවිල්ල එපා වන තත්වයටත් පත්ව තිබේ. ලී ක්වාන් යූ කෙනෙකු හෝ ෆිදෙල් කැස්ත්‍රෝ වැන්නෙකු වීමට ප්‍රතිඥා දුන්…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…