පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව උගත යුතු පාඩම්
පළාත් පාලන මැතිවරණය විසින් දේශපාලනික තලය මත සිදු කරන ලද බලපෑම ඇදහිය නොහැකි, තීරණාත්මක එකකි. පුවත්පත් වාර්තා කරන අන්දමට, මැතිවරණ ප්රතිඵල නිකුත් වීමත් සමග අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කොට…