එකම රටේ තැන් දෙකක ඡායාරෑප දෙකක්
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…
ආදරණීය උතුමාණෙනි, මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ,…
1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…
ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්රී…
හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…
Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…
Image Credit: lankapura යටත්විජිත වාදීන් යම්කිසි රටක් ආක්‍රමණය කරනුයේ එම රටේ සම්පත් තමන් සතු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන බව අපි දනිමු. ලංකාව ආක්‍රමණය කළ සෑම යටත් විජිත වාදියෙකුම එසේ ආක්‍රමණය කලේ…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image Credit:mindthis.ca බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය. ‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස්…
Image: Vikalpa File ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම…
අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…
පශ්චාත්-යුද කාලීන සංවර්ධනය සහ නගර ශෝභනය අස්සේ සැඟවුණු කුණු වූ දූෂිත දේශපාලනික යථාර්ථය හෙළිදරව් කෙරෙන සිදුවීම් දෙකක් මගින්, දක්ෂිණ ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ විරාජමාන අමු විගඩමත්, අසභ්‍යත්වයත් පෙන්නුම් කෙරුණි. බොදුබල සේනාවට රැකවරණය…
1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණි. සත්වන විජයබාහු රජ මරා දැමූ ඔහුගේ පුතණුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද කොල්ලයේ නියමුවා වූයේ ඔහුය. කෝට්ටේ රජු බවට පත්…
Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….