‛‛මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා’’ – ටිල්වින් සිල්වා
“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…
“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…
ලිබියානු ඒකාධිපතිනායක ගඩාෆි පන්නා දැමීම සඳහා එරට දියත්වන ජනතා අරගලයට සහය පළකිරීම සඳහා ඊයේ(01) ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂනයක් පැවැත්වීය. එහිදී උද්ඝෝෂණ කරුවන් බලකර සිටියේ එකාධිපති ගඩාෆිට සේවය කරන මෙරට තානාපතිවරයාට…
අවාසනාවට ඇත්ත කථාවක් එක්තරා එෆ්එම් චැනලයක විකාශණය වන බොහෝ ජනප්‍රිය එහෙත් අසා සිටින්නට අප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක්. ලංකාවේ හතර දිග්භාගයේ කොහේ හෝ සිදුවන බොහොම අප්‍රසන්න සිදුවීමක් ඉතාම නාට්‍යානුසාරයෙන් ඒ මඟින් ඉදිරිපත් කරනවා….
වයෙල් ගෝනීම් ලොවම මවිත කරමින් පසුගිය දා වසර 30ක් ඊජිප්තුව පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු වූයේ එරට ජනයාගේ ප්‍රබල විරෝධය හමුවේ ය. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දිනෙක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දෙමළ ජනමාධ්‍යට අවවාදයක් නැත්නම් අනතුරු හැඟවීමක් කර තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය නායකයිනට පැවැති රුස්වීමකදී ය. ජනමාධ්‍ය විසින් වාර්තා…
ලිබියාවේ අඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆි එළවා දැමීම සඳහා මේ වනවිට එරට ජනයා දස දහස් ගණනින් විදි බසිමින් සිටී. එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කුඩු පට්ටම් කිරීමට ගඩාෆි විසින් සිය හමුදා කැඳවා ඇති බව…
ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා. ගඩාෆි…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…
මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…
අවසානයේ භූතයා පොලීසියට හසුවිය. පරිගණක දැවුණු තැන ගින්නෙන් නොදැවුණු ‛කාන්තා යටඇඳුම්’ ගැන ‛දිනමිණේත්’ දැන් වැඩි කතාබහක් නැත. දොර කඩා ඇතුළුවී ගිනිතබා ඇති, දොර ජනෙල්වලට ගින්නෙන් හානිවී නැති ඊ නිවුස් කාර්යාලයට, එහි දොර…
විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැංවීමට ඉදිරියට පැමිණිය යුතු යුගයක් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව සැමගේ පිළිගැනීමයි. එකී ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබෙන්නේ නියෝජීත ප්‍රජාතන්ත්‍රවාදය එනම් මහජනතාවගේ සිතැඟි අනුව පාර්ලිමේන්තුවට සිය නියෝජිතයන් පත් කර යැවීම තුළිනි….
PIC by – columnpk.com සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය…
ඊජිප්තුවේ ජනතා නැගිටීම කාටුන් ඇසින් Source – Internet a>
“සරත් ෆොන්සේකාව අද හිරේ දාගෙන ඉන්නවා. හෙන්රි ප්‍රේද්‍රික් මැරුව නීතියෙන්, එඩ්මන් හේවාවිතාරණ හිර කරපු නීතියෙන් සරත් ෆොන්සේකා හිර කරගෙන ඉන්නවා. අද මේ කොළඹ ගෙවල් කඩනවා. කී දෙනෙක් සාප කරනවා ඇතිද? ඇයි මෙහෙම…
කාර්ල් මාක්ස් සිය අද්වීතිය දේශපාලන – ආර්ථික තීසිසය වන කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් තර්ක කොට සිටියේ ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යන බවත්, එකී අර්බුදයේදී ධනේෂ්වර පංතියට එරෙහිව නැගිටන කම්කරු පංතිය විසින් ධනේෂ්වර පංතිය පෙරලා…
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් අද (8) ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුළු…