විසිතුන් වසරකට පසු පළාත් සභා ක්‍රමය ගැන නැවත කියැවීමක්
[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…
[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…
ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…
ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…
ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් නවන්තුරෙයි තියෙන්නේ යාපනයේ ය. දොම්පේ තියෙන්නේ කොළඹ ය. නවන්තුරෙයි හි ජීවත්වන්නේ ශ්‍රී ලංකික දෙමළ ජනයා ය. දොම්පේ ජීවත්වන්නේ ශ්‍රී ලාංකික සිංහල ජනයා ය. මේ නගරද්වාරයේ ඇති වූ සිදුවීම් දෙකක්…
දිනක් මාගේ මිතුරෙකුට නන්නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණ. තමා ජනාධිපති ආරක්ෂක අංශයේ කෙනෙකු බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මිතුරා සහ ඔහුගේ පෙම්වතිය අතර ඇති සබඳතාවය නවත්වන ලෙසත් ඕනැවට වඩා දඟලා වැඩේ දුර…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සුවිශේෂී යොජනාවක් නැතිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරය අවසන් වනු ඇතැයි යනුවෙන් වූ අදහස හෙල්ලුම් කවන පුවතක් සදුදා මානව හිමිකම් කොමසමේ නිල නොවන කතාබහ…
රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…
අද(21) පටන් දින නියමයකින් තොරව අධිකරණය වර්ජනය කිරීමට යාපනයේ නීතිඥවරුන් තීරණය කොට තිබෙන බව වාර්තා වෙයි. යාපනයේ අර්ධදීවීපයේ ක්‍රියාත්මක වන අධිකරණ 5කට සම්බන්ධ නීතිඥවරු 65කට ආසන්න සංඛ්‍යාවක් මෙම වර්ජනයට සම්බන්ධ වී සීටියි….
මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම්…
උතුරු නැගෙනහිර පැවැති පසුගිය මැතිවරන දෙකම දෙමළ ජනතාව මත පටවපු ඒවා. ඒ දෙමළ ජනතාවට තවම මෙවැනි දේශපාලන ක්‍රියා දාමයකට සූදානම් වීමට අවස්ථාවක් නොලැබුණ නිසා දිර්ඝ කාලීන යුද්ධයකට පස්සේ උග්‍ර යුදකරණයක් යටතේ ජීවත්වන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ යුද ගැටුමේ හේතු මෙන්ම එම ගැටුම නිසා ජනයා මත ඇති වූ බලපෑම සොයා බලා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිස පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති…
Photo by – http://syco.me/?p=962 කැටි කිරිල්ලීගේ කතාව “දන්නවද කැටි කිරිල්ලී කියන්නෙ කව්ද කියලා, බට්ට් වගේම කෙනෙක්. ඉතින් දවසක් කැටි කිරිල්ලිගෙ දෙමව්පියො එයාට කතා කරලා ගෙදර තිබුණු අන්තිම හාල් හුන්ඩුවත් අතට දීලා කිව්වා,…
2009 මැයි 19 පසු දකුණේ සිංහල සමාජයේ තක්සේරුව වූයේ මෙතෙක් කල් තමන්ගේ ප්‍රමෝදය, සතුට එසේත් නැතිනම් තමන්ගේ ආතල් එක උදුරාගෙන සිටි උතුරේ දමිළ ව්‍යාපාරය, සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් කුඩු පට්ටම් කර දැමීම ඔස්සේ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහසෝනා පහර දෙන්නේ මැදියම් රැයේ දී හූවක් කියාගෙන ය. එවිට ඇඟලි සළකුණු බෙල්ලේ ඉතිරිවන්නේ නිල් පාටිනි. වින්දිතයා සිහිසුන්ව ඇද වැටෙයි. යකැඳූරකු සොයා ගෙනැවිත් වහාම පිළියම් නොකළහොත් අසනීපකරුගේ ජීවිතය ගැන…
රාසික් ඝාතනය කළේ කවුද? ”ප්‍රභල මානව හිමිකම් ආරක්ෂකයෙකු වූ පට්ටානි රාසික් අතුරැදහන් කර දින 500කටත් වඩා ඉක්ම ගොස් සිටියදී ඔහුව සොයා ගැනීමට නොහැකි වූයේ ප්‍රභල ඇමතිවරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ නිළධාරියෙකු එම පරීක්ෂණ…