වාර්ගික-ආගමික ෆැසිස්ට්වාදය සහ රැකවරණය සැලසීමේ වගකීම පිළිබඳ උගුල: පසුතලයේ තතු
මෑත මහරගම ප‍්‍රකාශනය පිළිබඳව ලියැවුණු වාර්තා කියවන විට, දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මට, අප දකිමින් සිටින්නේ සිංහල සමාජයේ අඳුරු පත්ලෙන් වාර්ගික-ආගමික ෆැසිස්ට් ව්‍යාපාරයක් පැන නැගීමට අඩු දෙයක් නො වේ ය යන පැහැදිලි, ඒකාන්ත…