Jaffna
උතුරු ඡන්දයේ අභියෝගය
Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…
‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘට මැර ප්‍රහාරයක් – මේ උතුරැ වසන්තයේ මාධ්‍ය නිදහසද?
යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…
චැනල් 4 නවතම වීඩියෝවේ ඇසින් දුටු සාක්ෂි
Screen Shot by – Channel4 – killingfields ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි දරමින් යුද හමුදා සාමාජිකයින් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් නව වීඩියෝ පටයක් චැනල්-4 රූපවාහිනි නාලිකාව…
උතුරේ සිදුවන්නේ කුමක්ද? දෙමළ දේශපාලනඥයින්ගේ හඬ
Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…
යාපනයේ බලු මළකුණු දේශපාලනය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…
දමිළයන්ට ලංකාවේ ඇති තැන – දෙමළ ශ්‍රාස්ත්‍රඥයකු කතා කරයි.
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද…
මහාචාර්ය සිවතම්බි මිය යයි.
ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි මහතා ඊයේ(06) රාත්‍රී දෙහිවලදී මිය ගියේ ය. 1932 මැයි මස 10වනදා යාපනයේ, වැල්වැඩිතුරේ උපත ලැබූ මහාචාර්ය සිවතම්බි මහතා කලක් රෝගාතුරව සිටි…
චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්
Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…
අවනීතියේ පාලනය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් දූෂිත මර්දනකාරී පාලනයක් සහ පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අතර ඇති වෙනස කුමක් ද? දූෂිත මර්දනකාරී පාලනය පවත්වා ගැනෙන්නේ සන්නද්ධ බලය මත පදනම්ව බිය ගැන්වීම සහ නීතියෙන් බාහිර දණ්ඩනය පදනම් කර…
කොටි උන්නා නම් මීට හොඳයි කියා දෙමළ ජනයා කියාවි ! – ‘ආනන්ද සංගරී’
(ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි 28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඩී.) ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය…
සාගතය, මරණභය සහ දේශප්‍රේමිත්වය
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
Sri Lanka’s Killing Fields – වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ සමඟ
‛‛අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම්…
චිත්‍රපටයකින් සිංහල බෞද්ධයාගේ හෘද සාක්‍ෂිය නිරුවත් කිරීම
පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී….
Sri Lanka Killing Fields :ශ්‍රී ලංකා ඝාතන භූමිය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන්…
යාපනයේ පුස්තකාලය ගිණි තබා වසර 30යි – ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි
මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි…
සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා
අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…