ජවිපෙ අර්බුදය – ඇතුලත සහ පිටත[Video]
ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත්…
ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත්…
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ…
මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සහ එහි දේශපාලනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ලේකම්වරයෙකු වන ලයනල් බෝපගේ සමග ‘විකල්ප‘ පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවක සටහනක් මෙසේ…
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…
1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන්…
රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලට අදට(05) වසර 40ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබිණි. ’ප්‍රත්‍යාවලෝකනය’ නමින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ එම සැමරුම් උත්සවය…
Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…
“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන්…
2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…
ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…
‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…