‘‘ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?”
කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්‍රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?, කවුද අර කවියෙක් කියලා ඇවිල්ලා ආයෙත් මේක අවුලන්න රැස්වීම් තියලා. උඹළා ඒවා ගැන වෙනත් කතා…
කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්‍රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?, කවුද අර කවියෙක් කියලා ඇවිල්ලා ආයෙත් මේක අවුලන්න රැස්වීම් තියලා. උඹළා ඒවා ගැන වෙනත් කතා…
දෙවන කොටස (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක…
‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…
ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි. 1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ…
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…
[Video Interview] “මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි…
[Video Interview] “මේ සමුලුව හත්දොහක් මගුල් කාලා මේ ආණ්ඩුව සමරන්න හැදුවා කියලා, අධ්‍යාපන ක්ෂේත්‍රයට යමක් සිද්ධ වෙන්නේ ත් නෑ, මේ සමුලුවෙන් රටට, පොදු ජනයාට ලැබෙන දෙයක් නෑ. අනෙක් බරපතලම කාරණය පොදුරාජ්‍ය මණ්ඩලයේ…
[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…
[Video Interview] “දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ…
[Video Interview] “දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ…
Image : Vikalpa File පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා විශ්වවිද්‍යාල වැසීම පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනය පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල…