ඉන්දියානු සාගරයේ ග‍්‍රීක ශෝකාන්තයක්?
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…
(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…
[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…
Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…
[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…
ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…
බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි…
Image Credit : notes.lakdiva.org දාහ පණිනවා මාසේ ලයිට් බිල දාහ බඩු ෂෝපින් මල්ලත් වැඩියි බොල දාහ එක මදියි කිරි පිටි මාසෙ බිල දාහ පනී කරවල එළවලුත් මිල දාහ පනී ස්කුල් වාහනේ බිල…