Colombo, end of the War, Featured Articles, Features

දේශපාලන රාජාණ්ඩුව සහ සමාජයීය අරාජකත්වය එකම කාසියේ දෙපැත්තයි

රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

අපේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇමරිකාවේ අධිරාජ්‍යවාදය

අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…

Colombo, end of the War, Featured Articles, Features

පුද්ගල බලය ඉදිරියේ ජනතාව පනුවන් වීම

”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛Channel4 විකාශනය කළ ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’ අචාරධාර්මිකයි, අපක්ෂපාතියි’’

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…

Colombo, end of the War, Featured Articles, Features

රජයේ පාතාලය වීදි බැසීම හෙවත් නාඳුනන තුවක්කුකරුවා හඳුනා ගැනීම

ආණ්ඩුවේ පාතාලය යැයි නොලියා රජයේ පාතාලය යැයි ලියන්නේ හිතාමතාම ය. රාජ්‍යය සාපේක්ෂ වශයෙන් ස්ථිතික යි. ස්ථාවර යි. ලංකාව රාජ්‍යයකි. ආණ්ඩුවක් යනු මේ රාජ්‍යයේ පාලනය තාවකාලිකව දරණ භාරකාර මණ්ඩලය යි. රාජපක්ෂ ආණ්ඩුව යැයි…

Colombo, end of the War, Featured Articles, Features

ගිනි අවි, කුඩු, චන්ඩි සහ ශ්‍රී ලංකාව

ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

Colombo, end of the War, Featured Articles, Features

ජනාධිපතිගේ ඉස්කෝලේ හිටපු අය

දිනක් මාගේ මිතුරෙකුට නන්නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණ. තමා ජනාධිපති ආරක්ෂක අංශයේ කෙනෙකු බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මිතුරා සහ ඔහුගේ පෙම්වතිය අතර ඇති සබඳතාවය නවත්වන ලෙසත් ඕනැවට වඩා දඟලා වැඩේ දුර…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන් – කැනේඩියානු යෝජනාව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සුවිශේෂී යොජනාවක් නැතිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරය අවසන් වනු ඇතැයි යනුවෙන් වූ අදහස හෙල්ලුම් කවන පුවතක් සදුදා මානව හිමිකම් කොමසමේ නිල නොවන කතාබහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් LTTE සමය, දේශපාලන සාකච්ඡා සහ රටේ අනාගතය

මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ආන්දෝලනාත්මක පුවත් කසකරුවන් විසින් ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉදිරි සති කිහිපය ලෙස නම් කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය පසුගිය 12දා ජිනීවා හි දී ආරම්භ විය. ඇත්ත වශයෙන්ම නම්…

Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුවේ ප්‍රතිසන්ධාන කමිටුවට අභියෝගයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ යුද ගැටුමේ හේතු මෙන්ම එම ගැටුම නිසා ජනයා මත ඇති වූ බලපෑම සොයා බලා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිස පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

අද්මිරාල්ලාගේ සිනමාව

Photo by – http://syco.me/?p=962 කැටි කිරිල්ලීගේ කතාව “දන්නවද කැටි කිරිල්ලී කියන්නෙ කව්ද කියලා, බට්ට් වගේම කෙනෙක්. ඉතින් දවසක් කැටි කිරිල්ලිගෙ දෙමව්පියො එයාට කතා කරලා ගෙදර තිබුණු අන්තිම හාල් හුන්ඩුවත් අතට දීලා කිව්වා,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and reconciliation

ග්‍රීස් යකුන් සමඟ හෙළුවෙන්

2009 මැයි 19 පසු දකුණේ සිංහල සමාජයේ තක්සේරුව වූයේ මෙතෙක් කල් තමන්ගේ ප්‍රමෝදය, සතුට එසේත් නැතිනම් තමන්ගේ ආතල් එක උදුරාගෙන සිටි උතුරේ දමිළ ව්‍යාපාරය, සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් කුඩු පට්ටම් කර දැමීම ඔස්සේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යාපනය: ග්‍රීස් යකා මහසෝනා වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහසෝනා පහර දෙන්නේ මැදියම් රැයේ දී හූවක් කියාගෙන ය. එවිට ඇඟලි සළකුණු බෙල්ලේ ඉතිරිවන්නේ නිල් පාටිනි. වින්දිතයා සිහිසුන්ව ඇද වැටෙයි. යකැඳූරකු සොයා ගෙනැවිත් වහාම පිළියම් නොකළහොත් අසනීපකරුගේ ජීවිතය ගැන…

සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා

“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…