Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

දැරණියගල ඝාතනය සහ භීෂණයේ දේශපාලනය

මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…

Colombo, Features, Media and Communications, Politics and Governance

මැරකම රජවීම නොහොත් නීතිය බලූවීම

‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance

ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!

යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි. එජාප…

Batticaloa, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මඩකළපුවෙන් ඉගැන් වු පාඩම සහ අනාගතය

මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ. මෙම ප‍්‍රයත්නය දරන ලද්දේ ශ‍්‍රී මංගලාරාම…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance, Religion and faith

බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව

1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදු බල හමුදාවේ ‘අලූත්’ යුද්ධය

[Image Credit: www.stasiareport.com | PHOTO: AFP PHOTO] චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ…

Colombo, Democracy, end of the War, Features, Peace and reconciliation, Politics and Governance

ජනවාර්ගික ප‍්‍රශ්ණය යළිත් රතු කටුව ළඟ

තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද…

Democracy, Development, Features, Governance, Hambantota

මහරජ, හම්බන්තොට හැර සිරි ලංකාවෙහි වෙනත් නගර වෙත්ද?

පළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු: බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) ය. ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණ විට වැඩිම…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…

Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Democracy, Features, Human Rights, Human Security, Matale, Politics and Governance, War Crimes

මාතලේ සමූහ මිනීවළ, අතුරුදහන් කොමිසම් සභා සහ අපරාධයට දඞුවම

මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනාව : දෙමළ අභියෝගය

ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ආපසු ඒම නොහොත් ශ‍්‍රී ලංකාවේ වත්මන් ඛේදවාචකය

නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…

Colombo, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

GENEVA 22 |‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්‘‘

‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනා : භයානකයි, නෑ ව්‍යාජයක්, නෑ ප‍්‍රයෝජනයි

ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා: මෙතැනින් කොතැනට ද?

‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන්…