රාජපක්ෂගේ බිබික්කම් පොලිටික්ස්
[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…
[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…
‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…
[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය…
පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…
ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත්…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: Virakesari 11.01.2013]
ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Sudar Oli 09.01.2013]
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…
[Cartoon Credit:Sudar-Oli-07.01.2013] [Cartoon Credit:Thinakkural-07.01.2013] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: www.ada.lk]
[Cartoon Credit:Thinakkural 04.01.2013] [Cartoon Credit:www.dailymirror.lk] …………………………………………………………………………………………………… ඊයේ ගැන දන්නේ නෑ වගේ… ….. [Cartoon Credit:www.dinamina.lk]
[Cartoon Credit:/www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk]
ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…
“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන,…
Photo courtesy First Post නීතිඥයෙකු වශයෙන් අධිකරණයේ ගෞරවය කෙරෙහිත්, රටේ නායකයා වශයෙන් නීතියේ ආධිපත්‍යය කෙරෙහිත්, සිය හෘද සාක්ෂියට තමා වගකිව යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ. දෝෂාභියෝග තීන්දුව නැවත විමර්ශනය කළ යුතු බව…