Colombo, end of the War, Featured Articles, Features

ප්‍රගීත් අතුරුදහන් කර දින 500 – ‛‛මට මගේ ප්‍රගීත් දෙන්න’’- සංධ්‍යා එක්නැලිගොඩ

‛‛මම මේ වෙනකොට රජගෙදරටත් මගේ පැමිණිල්ල ගෙනිහිල්ලා තියනවා. ප්‍රගීත් අතුරුදහන් කරලා දවස් 500ය වෙනුවෙන් ජනාධිපති ආර්යාවට මම ලියලා දැනට මාසයක් වෙනවා. ආර්යාවගෙන් කිසිම උත්තරයක් නෑ. ඒ සියල්ලෝම නිහඬයි. ඒ අයගේ කටවල් අගුලු…

end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ පුස්තකාලය ගිණි තබා වසර 30යි – ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි

මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Pollonnaruwa

මිලිටරි පුහුණුව: මින්නේරිය කඳවුරේ සිසුවියන්ට නිරුවත් ජවනිකා පෙන්වලා

ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. මින්නේරිය හමුදා කඳවුරේ දී 04 වන සෙනසුරාදා රාත‍්‍රියේ පැවැති…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා, කටුනායක සහ මුල්ලිවයික්කාල්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ…

Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

ආණ්ඩුව හමුදා කදවුරුවලදී සිසුන්ගේ ජීවිත මරණීය අනතුරු වලට ඇද දමා තිබෙනවා. – අන්තරෙ

ආණ්ඩුව විසින් නවක සරසවි සිසුන් සදහා ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අහිංසක සුසුන් මාරාණ්තික තුවාලකරුවන් බවට පත් කරන වදක පුහුණුවක් බවට පත්ව තිබෙන බව අද පැවති මාධ්‍ය හමුවෙදී අ.ව.ශි.බ.ම. කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ රෝෂේන් ගේ සගයන් හමුවේ පොලීසිය පලා යයි. – කටුනායක දැවැන්ත විරෝධතාවයන්

“අද අපි මේ පිකටින් එක කරන්නෙ අපේම සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන්. පොලීසියේ දැඩි ප්‍රහාරය මධ්‍යයේ අපේ සහෝදරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඊට අමතරව බඩදරු අම්මා කෙනෙක් පාගලා තියෙනවා. මේ වගේ දේවල් අපේ රටේ…

සිංහල, Democracy, Economic issues, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා’’ පොළිස් ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් වීදි බසියි.

“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත්…

Colombo, Featured Articles, Features

හොරු සමඟ හෙළුවෙන්

උපුල් ශාන්ත සන්නස්ගල මහතා ‛සංහිඳ’ ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කෙරෙන වේදිකා නාට්‍ය සහ සිනමා තිරපිටපත් 11 ක් එළිදැක්වෙන උත්සවයක් මැයි 26 වෙනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව මාධ්‍ය වල…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

කව්ද මේ දරුස්මාන් පිරිවර?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…

සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව: කායික පුහුණුව ක්‍රමක්‍රමයෙන් දැඩිවීමක්, අතැම් සිසුන් පුහුණු කඳවුරු වලින් පැන එමට තීරණය කරයි.

ඇඹිලිපිටිය, තුංකම හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවන විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගී වූ බව පසුගිය 26 වනදා වාර්තා විය. මින් සිසුන් 06 දෙනෙක් රෝහලෙන් බෙහෙත් ලබා ගත් බවට රෝහල්…

Colombo, end of the War, Featured Articles, Features

තුවක්කුවෙන් විදින මල්වෙඩි

Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…

සිංහල, Democracy, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

නැගෙණහිර පළ‍ාතේ හමුදා පුහුණු මධ්‍යස්ථානවල සිසුවියන්ට දැඩි දුෂ්කරතා

හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ….

සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව :”ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ශිෂ්‍යාවන් 300 කට වැසිකිලි තියෙන්නෙ 02 යි. සමහර හමුදා කඳවුරු ඇතුළෙ තර්ජනය, බලහත්කාරය තියෙනවා.” – අන්තරය

පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි….

සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව : ආරක්ෂාව මදි, ළමයින් පිටුපස අලි පන්නයි, සර්පයින් දෂ්ඨ කරයි, ළමයින් ක්ලාන්ත වෙයි.

විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි. මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්…

Colombo, end of the War, Featured Articles, Features

”සිවරාම් මරාදැමීමෙන් දෙමළ සමාජයටත් පොදුවේ ශ්‍රී ලංකාවටත් විශිෂ්ඨ ඝනයේ මාධ්‍යවේදියෙක් අහිමි කළා”

ධර්මරත්නම් සිවරාම් (තරාකී) හා අයියාතුරෙයි නඩේසන් සමරු දේශණය පසුගිය මැයි 15 වනදා වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ දී පැවැත් විණි. එම සැමරුමේදී සිවරාම් සහ නඩේසන් පිලිබඳව ධර්මසිරි ලංකාපේලි දැක්වූ අදහස් මෙසේ පළකර සිටිමු….

Districts, end of the War, Featured Articles, Features

සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා

අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…