Colombo, Democracy, Development, Development, Economy, Economic issues, Features, Politics and Governance, Poverty

රාජ්‍ය පාලනයේ මනස් ගාත

ශී‍්‍ර ලාංකික රාජ්‍ය, පාලනයෙන් තොරව දිවෙන අරාජික යාන්ත‍්‍රණයක් බව දන්නෝ දනිති. වැල යන අතට මැස්ස ගසා කට මැත දෙඩවීම වර්තමාන රජයට පවතින එකම හැකියාවයි. මේ පිළිබඳව ජීවිතයට දැනෙන අත්දැකීම් දෙකක් පසුගියදා මාධ්‍ය…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

දණ්ඩමුක්තියේ වසංගතය

‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’– ජෝර්ජ් ඕවල් (1939) 2006 ජනවාරි 02 වැනි දා ත‍්‍රිකුණාමල නගරයේ දී ශිෂ්‍යයන්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය | ”අපේ ඉඩම්වල හමුදාව වගා කරලා අපිටම විකුණනවා”

උතුරේ ජනතාවට නීති්‍යානූකූලව අයිතිව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යාපනයේ ඇතිව තිබෙන්නේ දැඩි පීඩනකාරී තත්ත්වයකි. නමුත් ඒ පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ගැටලුව සදහා සාධාරණ ප්‍රකාශයක්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

නරි නාඩගම

රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව “අත්අඩංගුවට” ගැනීම කරන කොට ගෙනය. රාජපක්ෂ තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩිකරගැනීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Media and Communications

විමර්ශනාත්මක වාර්තාකරණයේ සැබෑ වීරයෝ ඔවුහූ ය.

‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්,…

Democracy, Development, Features, Governance, Hambantota

මහරජ, හම්බන්තොට හැර සිරි ලංකාවෙහි වෙනත් නගර වෙත්ද?

පළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු: බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) ය. ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණ විට වැඩිම…

Colombo, Democracy, Features, Governance, Human Rights

තණකොල සහ පුන්නක්කු

(රාජ-පක්ෂ නීතිය) අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි….

Colombo, Democracy, Features, Human Rights, Media and Communications, Politics and Governance

නපුරු සුළි සුළං හමාවි – එහෙත් වසන්තය එනවා සත්තයි

මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ​ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යාමේදී ජනමාධ්‍යවේදියා මේ නිශ්චිත මොහොතේදී කේන්ද්‍රීය චරිතයක් බවට පත්වී අවසානය. එම නිසාම…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Politics and Governance

‘එයාල බලහත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව?’

(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) [නිහඬ විරෝධතාව පිළිබඳව නිව්ස් ෆස්ට් විකාශය කළ වීඩියෝවෙන් උපුටා ගත් ඡායාරූපයක්] එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන…

Colombo, Democracy, Development, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය

‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…

Colombo, Democracy, Development, Economic issues, Features, Governance

ජීවන වියදම් අර්බුදයේ සමාජ ආකෘතීන්

ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Politics and Governance

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය…