Vikalpa
‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘
]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…
විදුලිබිලට එරෙහිව දහස් ගණනින් කොළඹට(ඡායාරෑප)
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම…
රාජපක්ෂ ස්ටයිල් සංහිදියාව | ශ්‍රී ලංකාවේ නරුම යුධ-සංචාරක කර්මාන්තය
ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…
ලයිට් බිල වැඩිවීමෙන් කොන්ද කැඩෙන්නේ මේ සියල්ලටය.
Image Credit: economist | AFP මහින්ද චින්තනය හඳුන්වාදී වසර 8 කට ආසන්න කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක් ඇති වනවාට වඩා සීඝ‍්‍රයෙන් සිදුවී ඇත්තේ…
නිසි පරිපාටිය සහ සිවිල් නිදහස ද, නැතහොත් ආරක්ෂක රාජ්‍යය ද?
Image Credit: The Nation නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත්…
‘විරැද්ධව වැඩ කරොත් ත්‍රස්ත පණත මගින් අත්අඩංගුවට’
පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි….
‘‘යුද්ධයේදී ෂෙල් ගැහුවේ කවුදැයි දන්නේ නෑ‘‘ | [එතකොට එයා බබා!]
2009 මැයි 18 වනදා එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු නිළ වශයෙන් යුද්ධය අවසන් කළේ යැයි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රකාශ කළේය. එය ප්‍රකාශය කරන විට උතුරේ දහස් ගණනක් ජීවිත සිය අවසන්…
අට වසරක මාෆියා ප‍්‍රගතිය
රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. අද රාජපක්ෂ…
අනාගතය බලත්වා
‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17) ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත්…
සංදර්ශන ලෝකය
[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…
සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්
දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…
සිල්ලර අත්තනෝමතිකත්වයේ ගොන්කම්වලින් විඳවීම
[ඡායාරෑපය- මෙවර මැයි දින පෙළපාලියක අවස්ථාවක්, කොළඹ] සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් නොවේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති…
නිදහස බහිරවීකරණය වීම
අත්විඳ නැති දෙයක් ගැන තේරුම් කිරීමත් නොදන්නා හොඳ දෙයක් ගැන අවබෝධ කරදීමත් අතිශය බැරෑරුම් කාර්යකි. අපි සියල්ලටම වැදගත් වීමට ඕනෑය. අනෙකා අතර කැපී පෙනීමටද; අවධානය දිනා ගැනීමටද බුද්ධිමත් බව පෙන්වීමටද අවශ්‍යය. ඊට…
ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය තීරණාත්මක අර්බුදයක
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා…
‘‘උන්’’ මා වෙත එනබව මම දනිමි.
[දේශප‍්‍රත්‍යාවර්ථනයේ හරස්කඩක්….. ] බෙන් ඩෝර්ටි විසිනි [ශ‍්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් පෙරළා සියරට එවීමේ බෝට්ටු නවතා ඇතත් මෙළෙස බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරක පවතින බවයි.] යම්…
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පණගැන්වීම පිළිබඳ ආවර්ජනා
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින්…