ජෙයපාලන්, අපිට සමාවෙයන් ලොකු අයියේ !
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
ටෝනි ඇබොට් ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම මර්දනය කිරීම සඳහා රටවල් දෙකේ නාවුක හමුදා අනාගතයේ දී ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි. 1930 ගණන්වල සරණාගතයන් පිළිබඳ…
Image Credit : dailymirror බොදුබල සේනාව විසින් ඊයේ(19) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 13 සහ 14 පැවති මානව හිමිකම් උළෙලටවිරෝධය දැක්වීමටත්, එහි දී බොදුබල…
Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
image Credit : nation.lk 1959 වසරේ සැප්තැම්බර් මාසයේ එක් නිස්කලංක උදෑසනක, වැදගත් පුද්ගලයෙකු මුණගැසීමට දෙදෙනෙක් බලා උන්හ. අගමැතිවරයාගේ ආලින්දයේ, අසෝක කි‍්‍රස්ටෝපර් සහ ඔහුගේ මාමා වන ස්ටෙෆන් වාඩි වී උන්හ. ඔවුන් පැමිණ සිටියේ,…
[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
Image : Vikalpa File පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා විශ්වවිද්‍යාල වැසීම පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනය පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…
Image Credit aljazeera අවිහිංසාව, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ සමකාලීන ලෝකයේ වඩාත් කීර්තිමත් චරිතයක් වන අවුන් සාං සූ කී, මියන්මාරයේ ‘බෞද්ධ’ ඉස්ලාම්-භීතිකාවට පැටලී සිටී. ඇගේ බෞද්ධ රටවැසියන්-ගිහි පැවිදි දෙපක්ෂයම-මේ දිනවල දියත් කරන,…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…