Colombo, Featured Articles, Media, Media and Communications, Reconciliation

අන්තර්ජාල මාධ්‍ය ගැන කථිකාවට නව වේදිකාවක්…

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

පළාත් සභා මැතිවරණ සහ එයින් විවර වන ඉඩප‍්‍රස්ථා

Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Science and Technology

Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!

[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance, War Crimes

“සත්‍ය සැගවිය නොහැක”

[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…

Colombo, Featured Articles, Media, Media and Communications

‘අන්තර්ජාල නිදහස’ පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹ දී..

පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති අවසිහියෙන්?

ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Jaffna, Media, Northern Provincial Council, Politics and Governance

“දැන් සතුටුයි නේ……!” | කාටද?

[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…

Colombo, Democracy, Featured Articles, Governance

එජාප ඛේදවාචකයේ අවජාතක නපුංසක කුජිත කතා

Image Credit:thesundayleader වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය…

Colombo, Featured Articles

‘මේ සොඳුරු දඩබිමෙහි….’ සැරිසරන මගේ අධ්‍යාත්මය

ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි… ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ”තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න”… තවමත්…

Colombo, Featured Articles

පළාත් සභා මැතිවරණ අළලා කෙරෙන දේශපාලන අර්ථකථන

මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂකයන් (එවැනි නමකට ඔවුන් සාකල්‍යයෙන් ගැලපේ ද යන්න වෙනම කාරණයකි) තර්ක කරන්නේ තම තමන්ගේම වන පුද්ගලවාදී දෘෂ්ටි කෝණවලිනි. ශ‍්‍රී ලංකාවේ නම ගිය ‘දේශපාලන විශ්ලේෂකයයෙකු’ වන දයාන් ජයතිලකට ඇත්තේ පහත සඳහන්…

Colombo, Democracy, Featured Articles, Northern Provincial Council Election, Peace and Conflict, Politics and Governance

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council Election, Politics and Governance

ජාතිවාදී ගිනි ඇවිළවීම: ජාතික සමගිය අනතුරේ හෙලීම

[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්] ‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අහෝ රාජපක්ෂ !!!

[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Northern Provincial Council Election, Politics and Governance

නැවත 1948 ට පැමිණීම

[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….

Colombo, Featured Articles, Northern Provincial Council Election, Politics and Governance

උතුරු ජන්දය: පණිවිඩය සහ අභියෝගය

අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

“දැගලුවොත් ගහනවා” හෙළඋරැමයේ ‘සෝක්‘ ප්‍රජාතන්ත්‍රවාදය

Image Credit: uktamilnews ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…

Colombo, Culture, Featured Articles, Gender, Human Rights, Media, Sexuality

ළමුන් ලවා කොස් ඇට බාවා ප්‍රවෘත්ති මැවීමේ කලාව

[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2‍] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…