අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්
පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය…
පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය…
දිගින් දිගටම අනෙකාව රවටා රදවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද…
[ඡායාරෑපය- බොදුබල සේනා ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කොළඹ පිහිටි, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධයට පැමිණ සිටි කුඩා හිමිවරැන්, මෙම විරෝධතාවයේදී බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයට ගල් ප්‍රහාරයන්ද එල්ල විය. | දිනය-2012 ඔක්තෝබර් 05…
“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…
ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ…
‘‘මම ඒකාධිපතියෙක් නොවෙයි’’ යනුවෙන් මේ සතියේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය, ඔහුගේ ලෝලී හෙංචයියන්ගේ සිත්සතන් තුටුපහටු කරනු ඇතත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙමෙන් කඩා ඉහිරවති යි හඟින පුරවැසි ජනයාගේ අනියත බිය පහ කිරීමට නම් කොහෙත්ම…
රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්] Updates: August 27, 2013 | 02.56pm ‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ…
‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක‍්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘භව තරණය’ ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට…
[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013] මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී…
යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින්…
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ අනුදැනුම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම මහතා ගේ මගපෙන්වීමට අනුව තන්තිරිමලේ වනජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සාලිය බණ්ඩාර…
]‘අමතක නොකිරීම’ | සංජන හත්තොටුව සමග ’30වසරකට පෙර’[ “මේ වැසටහන ගැන, සරලව කිව්වොත් අවුරැදු 30කට ඉස්සෙල්ලා සිදුවෙච්ච දේවල් ඒකාලේ, අවුරැදු 30කට පෙර මාධ්‍යයෙන් කොහොමද නිරෑපනය උනේ, ඒ කාලේ හිටිය පුද්ගලයන්ගේ, ඒවා කොහොමද…
මින් දෙවසරකට පෙර, 70 දශකයේ දී වරක් සිදුවූ පරිද්දෙන්ම, ශ‍්‍රී ලංකා මුහුදෙන් තෙල් සොයා ගැනීමේ අභිලාෂය පෙරදැරි කරගත් සන්නියක් ඇති වුණි. දෙවසරක් තිස්සේ කරන ලද සොයා බැලීම්වලින් පසුව තෙල් සොයා නොගැනුණු නිසා,…
Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…
‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය…
]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…