”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”
[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…