end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්

Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

සාගතය, මරණභය සහ දේශප්‍රේමිත්වය

Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…

Colombo, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields – වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැලම් මැක්රේ සමඟ

‛‛අපි විශේෂයෙන් පරීක්ෂා කෙරුවේ යුද්ධයේ අවසන් අදියරවල්. මේ යුද්ධය සම්බන්ධයෙන් සාක්ෂි නොපැවතිය යුතු බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටි බව මුළුමනින් ම පැහැදිලියි. ආරක්ෂාව සහතික කරන්න බැහැයි කියලා එක්සත් ජාතීන්ට දැනුම්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

චිත්‍රපටයකින් සිංහල බෞද්ධයාගේ හෘද සාක්‍ෂිය නිරුවත් කිරීම

පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Sri Lanka Killing Fields :ශ්‍රී ලංකා ඝාතන භූමිය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන්…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

නවත්වන්න ඔල්වරසන්

Photo by – amnesty.org 1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දේශපාලන විසඳුම – මෙතැනින් කොතැනට ද?

Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා, කටුනායක සහ මුල්ලිවයික්කාල්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය මැයි 30 දා ජීනිවා හි මානව හිමකම් කවුන්සිලයේ 17වන සැසිවාරය ඇරඹුණි. එදින ආරම්භක සැසියේ දී අදහස් දැක්වූ එක් එ.ජා. නිලධරයකු වුයේ නීතියෙන් පරිබාහිර මනුෂ්‍ය ඝාතන පිළිබඳ එක්සත් ජාතීනගේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

කව්ද මේ දරුස්මාන් පිරිවර?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…

Districts, end of the War, Featured Articles, Features

සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා

අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…

Colombo, end of the War, Featured Articles, Features

මහ ඇමැතිනි ජයලලිතාට ජයවේවා..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙසේ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය පීරිස් විසින් ඇය වෙත යවන ලද සුබ පැතුමකින් මහ ඇමැතිනී ජයලලිතා සමඟ එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපේක්ෂා…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

චැනල් ෆෝ වීඩියෝව[Channel 4] – සත්‍යය හා මිත්‍යාව

‛චැනල් 4 වීඩියෝව’ නමින් ප්‍රසිද්ධ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ ප්‍රබල සාක්ෂියක් වශයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් ලබාගත් වීඩියෝ පටය පිළිබඳ මතකය අලුත් කරන සිදුවීමක් පසුගියදා සිදුවිය. වීඩියෝව පිළිබඳව තමන්ගේ විශේෂඥ අදහස් ඉදිරිපත්…

Colombo, end of the War, Featured Articles, Features

දුටුගැමුණුට එරෙහිව දරුස්මාන්

සුනාමි පැමිණියේය. සුනාමියට හසු වී ප්‍රභාකරන් මිය ගිය බවට මතයක් දකුණේ සමාජය තුළ වේගයෙන් පැතිරිණ. සතුටට කිරිබත් පිසීමට ඔන්න මෙන්න තිබිය දී ප්‍රභාකරන් මිය නොගිය බව ආරංචි විය. ඉතිහාසයේ දී දකුණේ සමාජය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එජා එරෙහිව ‛‛මරාගෙන මැරෙන්න 25ක් සූදානම්’’ – ඇමති මර්වින්

‛‛අපේ රටට වින කරන්න එනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියි. මම දැනටම මගේ කැළණිය ආසනේ 25ක් හදලා තියනවා මරාගෙන මැරෙන්න.’’ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද(10) මේ අදහස් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කලේය….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධ අපරාධ වාර්තාව සහ ශ්‍රී ලාංකික දේශපාලනය

Original image from TNL පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතියේ මෙම සටහන අවසන් කළ ප්‍රශ්ණයෙන් මෙම සතියේ සටහන පටන් ගනිමි. එනම් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම සාකච්ජා මාර්ගික විසඳුමකින් අවසන් කිරිමට අවස්ථාවක් නොතිබුණේ ද…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මහින්දට ඇදුණු මූන් ගේ ජිම්කානාව

Photos by – Sampath Samarakoon(Vikalpa.org) බැන් කී මූන් විද්වද් කමිටු වාර්තාව මේ ලියන මොහොතේත්(අප්‍රේල් 28) නිලවශයෙන් ප්‍රසිද්ධියට පත්ව නැත.(මේ වන විට විද්වත් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එහි සම්පූර්ණ වාර්තාව සහ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යුද්ධය, සාමය සහ යුද්ධ අපරාධ

Photo courtesy; asianews.it පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට…