අවුරුදු 69 කින් 57ක්ම ගිජු ලෙස ගිල දැමූ දේශපාලඥයන් උන්ගේ අතවැස්සන්, හෙංචයියන් සහ වන්දිභට්ටයන්
දේශපාලන දේහය තුළට කාවැදුණු දූෂණයට, නිදහසින් පසු කාලයෙන් විශාල කොටසක් බිළි වී ඇත. තවමත් එය එසේම පවතී. මිරිස් මල්ලක් හෝ හාල් මල්ලක් නැත්නම් වෙනත් සිල්ලර ගතමනාවක් ගත් වරදට දඬුවම් ලැබූ ඇතැම් ඇමතිවරුන්…



