ශිරාණි : ගැටලුවේ පිළිතුර
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…
ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…
අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින්…
අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ…
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව ගිය අතර ඇයට සෙත් පතා ආශිර්වාද කිරීමට සෝභිත හිමි ඉද්දමල්ගොඩ පියනම ඇතුළු පූජ්‍ය පක්ෂයද විනිසුරුවරුන් නීතිඥවරුන්,කලාකරැවන්,දේශපාලඥයින් ඇතුලු විශාල…
අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය…
යුරෝපීය සංගමයෙන් ලද ජීඑස්පී බදු සහනය යළි ලබා ගැනීමට ශ‍්‍රී ලංකාණ්ඩුව කටයුතු කළ යුතුයැයි ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන යොහාන් ලොරන්ස් කියා සිටින බව පසුගිය සතියෙහි සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය….
ශ්රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක්…
පසුගිය 27 දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව අද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාම කාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි…
දිනය -1943 පෙබරවාරි 22 වැනිදා ස්ථානය – ස්ටැඩල්හයිම් බන්ධනාගාරය ජර්මනියේ අඩොල්ෆ් හිට්ලර්ගේ පාලනයට එරෙහිව රාජද්‍රොහී කටයුතුවල නිරත වූ වරද කරුවන් තිදෙනෙකු එදින සවස් භාගයේදී මරණයට පත් කිරීමට නියමිතව තිබිණී. මේ අයුරින් මරා…
[Photo Credit:AFP] අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පාලක සන්ධානයේ දෝශාභියෝගය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හතයි හතරේ අනුපාතය අනුව තින්දු වීම හුදෙක් කාලය පිළිබඳ ප‍්‍රශ්ණයක් පමණි.ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම භ්‍රමණය වන්නේ හුදෙක් සංඛ්‍යාත්මක බහුතරයේ…
[Photo Credit:http://www.shafaqna.com] අධිකරණය තරම් ස්වාධීන විය යුතු යැයි විශ්වාස කෙරෙන වෙන කිසි ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නැත. ඒ නිසාම, සියළු ආකාරයේ බලපෑම්වලින් නිදහස්ව කටයුතු කිරීමේ වාතාවරණයක් අධිකරණය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට හැම පියවරක්ම ගනු…
[Photo Credit: www.nowpublic.com] ශ්රී ලංකාව අතීතයේ සිටම මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. විවිධ අවස්ථාවන්හි සිදුවු විදේශිය අක‍්‍රමණයන් නිසාම ක‍්‍රමක් ක‍්‍රමයෙන් මිනිස්කම ලංකීය සමාජයෙන් තුරන්ව ගිය ද, නගරයන්හි කෙසේ…
2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…
[Photo Credit:www.dailymirror.lk] පහුගිය සතිඅන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තිබුණේ ලංකාවෙන් යවන්න හදන චන්ද්‍රිකාව ගැනයි. මට මේක දැකල හිතා ගන්න බැරි උනේ, මේ ගැන සංතෝෂ වෙන්නද, දුක් වෙන්නද, කියලයි. ඒ මොකද…
වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…
[Photo Credit:www.upge.wn.com] භයංකාරත්වයෙන් රටම බියගැන්වීමට සමත් රජයකට එරෙහිව මැෂින් තුවක්කු දෙක තුනක් ඇතිව චන්ඩින් සේ අභියෝග කරන වැලිකඩ බන්ධනාගාර වහළ මත නැගුනු රුදවියන් සහ සිරකරුවන්ගේ ජායාරූප අපට කියන්නේ කුමක් ද? එම අභියෝගයට…