‛තමන් පත්කරපු LLRC කමිටුවෙ නිර්දේශවත් ක්‍රියාත්මක කරන්න රජයට උවමනාවක් නැහැ.’
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…



