“එස්.ටී.එෆ් දෙන්නෙක් ඉස්සරහට ඇවිත් දණ ගහලා වෙඩි තිබ්බා” – [Video]
පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. හමුදාව සහ පොලීසිය විසින් තමන්ට, එල්.ටී.ටී.ඊ…



