ප්‍රේමය තහනම් කොට නිල් තාරකා හිරේ යැවීම
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද? සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද? කියමින් සැනහුවා කියමින් බස් බොළද? අප පස්වන පන්තියේ දී කඩ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද? සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද? කියමින් සැනහුවා කියමින් බස් බොළද? අප පස්වන පන්තියේ දී කඩ…
කොළඹට සහ ඒ අවට ප්‍රදේශ ගණනාවකට පෙරේදා(10) ඇද හැඑනු වර්ෂාව නිසා පවුල් 60,000ක් පමණ අවතැන්ව විපතට පත්ව ඇතැයි දිණමින වාර්තා කරන අතර එම පවුල් 60,000 සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන…
දැන් ලංකාව තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. මේ මොහොත වන විට ලංකාවේ දැවෙන ප්‍රශ්ණය විවිධ වූ වෙබ් අඩවි තුළ අසභ්‍ය දර්ශණය පෙනී සිටින්නන් සොයා ඔවුන් නීතිය හමුවට පැමිණවීමයි. රටේ සංවර්ධනයට, ප්‍රජාතන්ත්‍රවාදයට ස්ථාපිත…
වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – නමුත් ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි. සම්පත් සමරකෝන් වෙබ් අඩවිවල නිරුවත්…
අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ලිංගික දර්ශණ අඩංගු වේබ් අඩවි වල පෙනී සිටි ලාංකික පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප අද(8) මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ය. මෙය සිදුකරන්නේ පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය…
යුද්ධාවසානයේ 500වන දවස් දෙමළ ජනයා දකින හැටි පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධය අවසන් වී දින 500ක් අවසන් වන විට එම යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වූ දෙමළ ජනයාගේ ජීවිතවල ඇති වූ…
සනත් බාලසූරිය රාජපක්ෂ ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහිව විශ්ව විද්‍යාලගත ශිෂ්‍ය ව්‍යාපාරය සටනට බැස සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ අරගලයේ කැපී පෙනෙණ සටන්කරුවා ය. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමැති ප්‍රධාන…
2009 ජුනි 01 දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා 2009 – 2010 වර්ෂය සඳහා වන ට්‍රාන්ස්පේරන්සි…
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොස්ටරයක් මුද්‍රණය කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ජයම්පති බුලත්සිංහල මහතාගේ මෑණියන් පදිංචිව සිටින වාරියපොළ බමුණාකොටුවේ ඉහළ දීල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය සතියේ…
කොහෙද යන්නේ..? මඩකලපුවේ. කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්… කී දෙනෙක් ඉන්නවද..?5යි.. පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි….
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත් ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද(02) දහවල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන්…
‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…
Pic by Sundayleader මංජු, ආරියවතී සහ රිසානා යනු වත්මන් ශ්‍රී ලංකේය සමාජයේ ඛේදවාචක දෙකක සහ ඛේදවාචකයක දිශාවට වේගයෙන් තල්ලු වෙමින් යන ජයග්‍රහණයක පුද්ගල සංඛේතයෝ ය. තිදෙනා සම්බන්ධයෙන් ම විවිධ සමානකම් හා වෙනස්කම්…
පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය…
‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා…