මහින්ද ගේ එඩිතරකම
සනත් බාලසූරිය මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙක් යැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය…
සනත් බාලසූරිය මහින්ද රාජපක්ෂ එඩිතර නායකයෙක් යැයි අපි කොතෙකුත් අසා ඇත්තෙමු. කොටියා උස්සා පොළොවේ ගැසූ පසුවත් එය පිළිගැනීමට අකැමැති වූ කිසිවෙක් සිටියේ නම්, මෙවර ඇමැතිකම් බෙදිල්ලෙන් පසුවවත් එය පිළිගැනීමට එවැන්නෝ සූදානම් විය…
ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා…
“පළමු කරුණ නම්, “ජූලියන් අසංගේ” කළ දේ කොළඹ දී කර අභියෝගාත්මක විවෘත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යුද අපරාධ සහ වධහිංසා පිළිබඳ තම ප්‍රකාශ යුක්ති සහගත කරන්නට කිසිවෙකුට කිසි දිනෙක ඉඩ නොලැබෙන බව යි….
සජීව චාමිකර ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර…
මියුසික් වීඩියෝ… කියපු ගමන් ආ ඇත්තද? ඉතිං… ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එකට මියුසික් විඩියෝ එකක් කිරීම සහ එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ ගොඩදාගන්න බෑ කියනා කාලසමයකි. ඒ නිසාම…
වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අසභ්‍ය යැයි ඒවා නරඹන පොලීසියේ මහත්වරුන් විසින් තීරණය කරන වෙබ් අඩවි තහනම් කිරීම දැන් පොලිස් කාන්තා සහ ළමා කාර්‍යාංශයේ දෛනික…
ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය….
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් අධිකරණ කටයුතුවල නිරතව සිටින නීතිඥයින් පිරිසකට පසුගිය 21වනදා දුටුගැමුණු බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවා ඇතැයි වාර්තාවේ. ‛‛බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සත් සිංහල රාජ්‍යක්…
රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම – ක්‍රිශාන් රාජපක්‍ෂ විසිනි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ වැසියෝ ඊයේ සහ පෙරේදා නැතහොත් නොවැම්බර් 18 සහ 19 වැනිදා අමුතුම තාලේ උත්සවයක් සැමරූහ. මහාමාර්ග පුරා විදුලි බුබුලුවලින් ඒකාලෝක…
ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක් පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය “අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි….
Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
‛‛අද තමන්ගේ චර පුරුෂයන් එවලා උද්ඝෝෂණ කඩා කප්පල් කරන්න හදනවා. අද අපේ සහෝදරවරු උද්ඝෝෂනයට හදාගෙන ආපු ලොකු පොල් බෑ අකෘති පොලීසිය විසින් අත්අඩංගුවට අරගෙන තියනවා. හෙට කිරිබතට ගන්න වෙන්න ඇති. ඒ උනාට…
‛‛මේ කලපුව අපේ අම්මා වගේ. අපේ කලපුව අපට ඕන. අපේ දරුවෝ ජීවත් වෙන්නේ මෙකෙන්. අපේ දෙවියන් වහන්සේ දුන්නේ මේ කලපුව. ඒත් දැන් අපෙන් උදුර ගන්න හදනවා අපේ කලපුව. අපි තමයි මේ ආන්ඩු…
ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ සේවය කළ රිසානා නෆීක්ට සෞදි අරාබි අධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවමට එරෙහිවත්, රිසානා එම දඬුවමින් නිදහස් කරන ලෙසත් බල කරමින් අද(16) සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට…