උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි
වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…



