බළලා සහ මීයා සෙල්ලම කරන රූපවාහිනී වැඩ සටහන්
පුරවැසියෙක් විදිහට මං ටිකක් කේන්තියෙන් මේ ලියන්නේ. මගේ කේන්තිය, පුරවැසියෙක් විදිහට මට පරිහරණය කරන්න වෙලා තියෙන්නෙ මේ රටේ මාධ්‍ය ගැනයි. මේ රටේ ජනමාධ්‍ය ගැන කේන්ති යන, කලකිරෙන අත්දැකීම් බොහොමයි. එයින් එක අත්දැකීමක්…



