Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

උදුරාගත්ත සොයුරන් සඟවාගත්ත මිතුරන් ඉඳුල් බත් වෙනුවෙන් පාවාදුන්න බැලයන් එලවා සටන් සගයන් උදුරා පෑන් පින්සල් උගුල්ලා අබිමන් හීලෑකළ හපුටු කතුවන් පොළුගසා හිස් පළා මද කා හදවත් මැටියෙන් අඹාගත් පිළිම මැද වැජඹෙනා මැරයන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, International Relations, Politics and Governance

පිල්ලෙයිගෙ කට වැඩියි, රිසානා මැරීමේ වරදක් නෑ සහ විදේශීය කුමන්ත‍්‍රන

රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance, Reconciliation

‘‘අප තවදුරටත්, ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවක් නොපෙනේ’’ [එබැවින් විලාප කාලයක්!]

නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

‘මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ලෙඩෙකුගෙන්‘

‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Politics and Governance

භාෂාවේ ත්‍රස්තවාදය හා ඩයස්පෝරා ත්‍රස්තවාදය

[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…

Colombo, Democracy, Features, Governance, International Relations, Peace and reconciliation, Politics and Governance

දෝෂාභියෝගය : ‘අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කෙරෙන ප‍්‍රහාරය සහ යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම පිළිබඳ චෝදනා එකිනෙකට සම්බන්ධයි‘[ICG]

ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත් දෝෂාභියෝග තීන්දුව අනුමත කිරීමට ජනවාරි 13…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

හෙට කොච්චර කළුවර ද?

මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස

‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…

Colombo, Poems

අපි මාර මිනිස්සු

අස්ථිකරණයට මත්තෙන් පුවත් එන උණුහුමින් පුවතක් උනත් කිව යුතු නොකියා ඉන්න මා සිතු | එවෙලේම කිව්ව නම් වැළපුණු මගෙ හිතට හරි නෑ නින්දට ගියපු නුඹගේ වැලි කතර සොහොනට හරි නෑ | නුඹ…

Colombo, Democracy, Economic issues, Features, Governance

ආදරණීය අජිත් නිවාඞ් කබ්රාල්තුමා වෙත ලියමි,

[Photo Credit:www.ft.lk] මේවන විට ඔබතුමා ලංකාවේ ඉහළ පෙලේ සුවච කීකරු ප‍්‍රභූවරයෙකි. ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ දෝශාභියෝගයෙන් පසු, අතිගරු ජනාධිපතිතුමාගේ සෙවණැල්ලේ සිටින ඔබතුමාලා වැනි සුවච කීකරු ප‍්‍රභුවරයන්ගේ අනාගතය පිළිබඳ නැවතත් සිතිය යුතු කාලය එළඹ…

Colombo, Features, Life quips

අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක්

[අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසෙක් : තිස්ස බාලසූරිය පියතුමාට ආචාරය] උදෑසන එළඹිමටත් පෙර කොළඹ දේශපාලන සගයකු එවූ කෙටි පණිවිඩයක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘සමාජ ක‍්‍රියාකාරිකයකු වූ තිස්ස බාලසූරිය මිය ගියේ ය’’ ….

Arts and Theatre, Colombo, Culture, Features, Identity

‘ඉනියවන්’: දෙමළෙන් කළ සිංහල සිනමාපටයක්

‘අබා’ ගෙන් පටන්ගත් යුද වින්දන සිනමාව දැන් ‘කුස පබා’ ද පසු කොට ගොස් තිබේ. ඒ, ‘ගෞතම සිද්ධාර්ථ’ දක්වා ය. ගෞතම බුදු කෙනෙකු ගැන අප අසා ඇතත්, ගෞතම සිද්ධාර්ථ කෙනෙකු ගැන අප අසන…