Democracy, Education, end of the War, Governance, Human Rights, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation, Poems

අවුරුද්දක් ගතවෙලා……

අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Poems

ඒ 9 පාරෙන් යාපනයේ යන සොඳුරු මිනිසෙකුගේ මුවින් පිටවුනු කවියක්…

යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…

සිංහල, Democracy, Features, Governance, Kandy, Media, Poems

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…

සිංහල, Featured Articles, Life quips, Matale, Poems

අලුත් අවුරුද්ද

අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…

සිංහල, Galle, Life quips, Poems

සරත් සමය

සරත් සමය එළඹෙයි රතී කෙළි අලුත්වෙයි මේ ආදරවන්තයන් එක්වන සමයයි එක් සෙනෙහෙබර ස්පර්ශයෙන් තරුණියන්ගේ පියයුරු කිති කැවෙයි සරත් සමයේ නවතම ආලෝකයන් සමඟ පිටිසර පෙදෙස පෙම්වතුන්ට තෝතැන්නක් වේ ඉතා ඉහළ ආකාසේ හදිසියේ සියොතුන්…

සිංහල, Colombo, Election, Featured Articles, Poems

අවසන් මැතිවරණය

සිතන්න යළි පත්වීමක් නැති වෙයි ඡන්ද හිමියන් තම තම මත වෙත හැරි හැරි යන විට මැතිවරණය තුළ අපේක්ෂකයන් එකෙකා ගිළිහෙයි පෙරටුව ඉන්නන් සහ කඑ තුරඟුන් අන් දෙසකට ඇස ගැසීම අරඹයි එමෙන්ම කීමට…

සිංහල, Colombo, Life quips, News, Poems

සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…

පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…

සිංහල, Colombo, IDPs and refugees, Life quips, Poems

සිසිරයේ හිම තලාවක මල් ගවසා සිටි එකම ඉපල් ගසට…..

හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක ඉරත් මිදී පරවුණු මංමුලාවක මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක ඔබත් අහම්බෙන් ඇස රැඳි අපූරුව වටත් ජීවයක් නැති හිම විමානෙක කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක අතුත් වසා මල් ගවසා…

සිංහල, Colombo, Democracy, Life quips, Peace and reconciliation, Poems

වෙල්ලෛ රෝජා පූ හෙවත් මගේ සිංහල පෙම්වතිය

සුදු රෝස මල ඔබද ගෙන්දගම් පොලවක මල් පෝච්චියක කුස ජනිත වුණ සිංහල මලක අසිරිය දැනේ මට පෙත්තෙන් පෙත්ත පිනි විසුළ ළමා සාරියකි ඔබ රැලි නැගුණ මකරන්ද නඟනතර නටුව මත කටු මවමි කටු…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

අලුත් අවුරුදු හීනය

සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…

සිංහල, Colombo, Life quips, Poems

මගේ නත්තල් රැය

පාර වැරදුණ සිහිනයක් ඇත්තෙන්ම අනවසර සිහිනයක් කවුළුවෙන් හිස පොවා කුටියට මේසයේ හිස ගසාගෙන නිදන කවියකට කූද්දයි ග වෙඩි වැදුණ වල්ග තරුවක් නගන අවසාන කෙඳිරිල්ල මඩු පල්ලියට ඉහළ ආකහේ රැව් නැඟෙයි ග තරු…

සිංහල, Colombo, Life quips, Poems

තාත්තා සහ හිම

(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

ද්වාරකා

(සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත) උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ පතල අරගලය වියැකුණ රෑ කලෙක දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය සිහින පෙරමුණට හැබැහින්…

සිංහල, Colombo, Life quips, Poems

අත්තම්මා

(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක) ඉල්මහේ සීතලේ අවදිව කල්පනා කරමි රෑ මැදියම කල්පයක් තරම් දිගු මතකය නිල් අහස පළලටම නිසල ය මළවුන්ගෙ මාසයේ රුධිරය කළපුවක මෙනි හරිම සසල ය…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

අහිමි මහ පොලොව

නුඹ අහිමි වීමේ සිහිනය සිහිනයක් නොවන වග හැඟෙන විට අකුණු සැරයක් වෙලී සියොලඟම දවා අළුවෙන ලෙසක් දැනී යයි කවුලුවෙන් දුර බලමි සුධාවල හිම විසුල මහ යාය හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි සුමුදු…