ආණ්ඩුව සහ අපි
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…
2016, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය මගින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා, ශ්‍රී ලංකාව තුල, ප්‍රජාතන්ත්‍රවාය සහ නිදහස ප්‍රතිෂ්ටාපනය, දුෂණය සහ ප්‍රචණ්ඩත්වය අවසන්කිරීම, සංහිදියාව ස්ථාපනය සහ අන්තර්ජාතික ප්‍රජාවගේ හොද හිත දිනා ගැනීම…
පසුගිය දිනක, මම මොරගහහේන- තලගල, සුනේත්‍රාරාම විහාරස්ථානය වෙත ගියෙමි. කළු කලිසම සහ දිග කමිසයකින් මම සැරසී සිටියෙමි. පන්සලෙහි, ගල් පඩිපෙළ අසල දී, යම් දැන්වීමක් මාගේ ගමන වැළැක්වීය. දැන්වීම නම් “විහාරස්ථාන යනු, සිත…
Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ…
Image by: Vikalpa @2017SS සිකුරාදා කොළඹ, කොටුවෙන් පිටත් වූ හවස හතරේ දුම්රියේ වවුනියාව වෙත පැමිණි ගමනේදී, සුබ්‍රමානියම් සිවකමි ගේ, ‘අලුයම් සිහින‘ කියවා ඉවර කර, දුම්රිය කවුළුවෙන් නෙත් යොමා අහස දෙස බැලු මා…
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
Image: Vikalpa/ Sampath Samarakoon 2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය. පිරිමියා: යාල්දේවි එනකන්ද? මම: ඔව් පිරිමියා: ආසනයක් වෙන්කර…
Image:Vikalpa “මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක් මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී,…
IMAGE @Vikalpa මගේ ගම මහනුවරය. පසුගිය දිනක සවස හයට පමණ මාගේ ඥාති සොයුරියක සමග, මා ඉපදුනු මහනුවර නගරයේ, ඔරලෝසු කනුව අසල බස්නැවතුම් පොළෙහි මිතුරෙකුගේ පැමිණීම බලපොරෝතුවෙන් රැදී සිටියෙමි. සවස හත පමණ වනවිට,…
”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත‍්‍රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති…
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…
2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ…
Image:Vikalpa File(Land Issue in Vallikamam/Jaffna) ශ්රී ලංකාවෙි පලාත් බෙදීම එංගලන්ත ජෝර්ජ් රජුගෙන් උරුමවුවක් බව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වන මෛත‍්‍රීපාල සිරිසේනයන් විසින් ප‍්‍රකාශ කරණ ලදී. එහෙත් පවතින දේශපාලන සාහිත්‍යට…