Culture, Development, Kandy, Life quips, Politics and Governance

ද කැන්ඩි

Image Credit: for91days 2018 ජනවාරි පලවෙනිදා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා මාලිගාව වැදපුදා ගත්තේය. 1978 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්චේදයේ 10 වන වගනිතියට අනුව, ඕනෑම පුද්ගලයකුට, තමන් කැමති ආගමක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නන්දසේන රාජපක්ෂ (ගෝටා) ද ‘සාමාන්‍ය’ මිනිහෙකි.

මිනිස් හෝ සත්ව රූප විකෘත කර, දෙවිවරුන් වශයෙන් උසස් කර වන්දනාමාන කරණ ලෝකයක, ගෝටාබය රාජපක්ෂ බලවත්, නීතියට ඉහලින්වන පුද්ගලයෙක් ලෙස හදුනාගනීම පුදුමයක් නොවේ. ගෝටාබය ද මවුකුසින් විත්, අප මෙන්ම හුස්ම ගන්නා පුද්ගලයෙක්…

Arts and Theatre, Colombo, Democracy, Human Rights, Identity, Life quips, Politics and Governance, Women

දකුණේ සුද්දී සහ උතුරේ ඉසිප්‍රියා 28 දී මුණ ගැසීම

“ඇයි මේක 28 වුනේ, 38 නොවී?” මම ප්‍රසන්න ජයකොඩිගේන් ඇසුවේ වැල්ලවත්තේ කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පසුගිය දා, 28 දෙවන වතාවට ද ‘28‘ නැරඹීමෙන් පසු ව වූ කතාබහේ දී ය. අසූව…

Abduction, Colombo, Constitutional Reform, Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පවු (ද බී) අනන්දියන් [කමල් ගුණරත්න වෙත..]

කමල් ගුණරත්න වෙත, ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට,…

Democracy, Development, Life quips, Peace and reconciliation, Politics and Governance, Pollonnaruwa

දේශපාලන පළඟැටියන්ට සවන්දීම

“ව්‍යවස්ථාවක් තැනීමට වඩා දුෂ්කර කාර්ය නම් ව්‍යවස්ථාවක් පවත්වා ගැනීමය” (Woodraw Wilson, 1887: The Study of Public Administration in Political Science Quarterly) ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථානුකූල පාලනයක් පවතවා ගැනීම, ශ්‍රී ලංකාව වැනි රාජ්‍ය වෙත…

Colombo, Culture, Democracy, Featured Articles, Identity, Life quips, Peace and reconciliation, Post-War, Religion and faith, Sexuality

‘ඊයා මැදගොඩ අභයතිස්ස….. ඊයා ඉරාජ්……. ඊයා හලෝ….’

“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

රනිල් වික්‍රමසිංහගේ අවිදුර දෘෂ්ඨිකත්වය

Image By: Reuters/ibtime අඛණ්ඩව වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් පසුගිය දා රනිල් වික්‍රමසිංහ අගමැති වෙනුවෙන්, සිරිසේන ජනාධිපති කේක් ගෙඩියක් කැපීය. එසේම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ‘හෙට දකින රනිල්’, තේමාවෙන් , අගමැතිගේ දේශපාලන…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, VIKALPA10

“අනෙක් ළමයි විහිළු කළා, අපි දුප්පත්කමට ලැට් හෝදලා ජිවත්වෙනවා කියලා.” | Pedigree ය අහිමි ශ්‍රමික ස්ත්‍රීන් සහ පුරුෂයන්

Image By: Worldwide Elevation Finder කොළඹ, රැජිණ පාර මත ජීවත් වන අමාරාවති ට අවුරුදු 51ක් වන අතර ඇය දරුවන් දෙදෙනෙක්ගේ මවකි. පාසල් අධ්‍යාපනය අහිමි වූ අමරාවතී, තමාගේ සුජාත පියා හෝ මව නිශ්චිතව…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ: ඇය ඇයමය!

Image Credit: srilankamirror.com සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

මහා පොදු යහපත වෙනුවෙන් යුක්තිය බිලි දීම

මා මිත්‍ර සාරා අරුමුගම් දිනක් ඇසුවේ, ඇයි, ඔබගේ ලිවීම් මගින් දෙමළ මිනිසුන්ගේ සමාජයේ සාමාන්‍ය චර්යාව තුළ වන දේවල් වෙනුවෙන් වැදගත් කමක් ලබාදීමට උත්සහා කරන්නේ? මාගේ පිළිතුර වුයේ, සාමාන්‍ය චර්යාව සහ අනෙක් කුඩා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

‘යුක්තිය’ වෙනුවෙන් වන අරගලය

Image By: http://www.tamilcanadian.com/news/eng/cat/SriLanka/32/ John Rawls ලිවූ A Theory of Justice(2009) ට අනුව සමාජ සම්මුතියෙන් බිහිකරගනු ලබන ප්‍රභාවී අස්ථානය (Original Position) තුල කිසිවෙකු තමාගේ සමාජ ස්ථානය, තත්වය, පංතිය නොදැන සිටිය යුතුය. එසේම පුද්ගලයා…

Abduction, Disappearances, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘‘අපේ දරුවන්ගේ හඬා වැළපීම ඇසේ, බලන්න ඔවුන්ගේ කදුළු”

“මාධ්‍යම රාත්‍රියේදී, අපේ පුතුන් සහ දියණිවරුන් වෙන්කර අපෙන්, රැගෙන යන ලදී අසන්න ඔවුනගේ හද ගැස්ම අපට ඇසේ ඔවුන්ගේ හද ගැස්ම හමන සුළග තුල අපට ඇසේ උන්ගේ සිනා හඬ කඩා හැලෙන මහ වරුසා…

Abduction, Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

අතුරුදහන් කිරීම

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස…

Abduction, Democracy, Disappearances, End of war | 8 years on, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මැයි පළවෙනිදා + මැයි 18 වැනිදා = ජයග්‍රහණය කාගේද?

දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද…

Colombo, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල පිරිමින්ගේ හීනයානය

සංඝමිත්තාව ශ්‍රී මහ බෝධිය රැගෙන ආ අතර හේමමාලා කුමරිය දළදාව මෙරටට ගෙනා බවට ඉතිහාස කතා පවසයි. පවතින මොහොතටත් වඩා ඉතිහාසය විශ්වාස කරනු ලබන බහුතර සිංහල හීනයානිකයන්ගෙන් මා අසන සරල කරුණ නම්, එදා…

Development, Economy, Education, Featured Articles, Governance, Identity, Life quips, Peace and reconciliation, Ratnapura

කොලොන්න වෙනම රාජ්‍යක් වීම

ලා රතු පාට විසිරුණු, සුදු පාට ලොකු සමන් මල්, වෙන දා මෙන්ම මග දිගට ඇති. කහ සහ සුදු පාට පුංචි සමනලු තවමත් සිරිපාදේ වන්දනාවේ යනවා ඇති. හැම වෙලාවෙම අඩන රත්නපුරය දැන් නාගරීකරණයේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව සහ අපි

අපි ආණ්ඩුව අනවශ්‍ය ලෙස විශ්වාස කරමු. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිලිබද විග්‍රහකිරීමේදී, ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරණ, බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විසින්, ආණ්ඩුවේ යුධ ප්‍රතිපත්තිය සාධාරණය කරණු ලබයි. යුද්ධයේදී, මිනිසුන් බර අවි මගින්…