Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, Women

තංගල්ලේ සිට වැල්වැටිතුරෙයි දක්වා ගින්නෙන් උපන් සිතල

iMage: VIKALPA/2019/Keppapilvu පසුගිය සතියේ, කිරුලපන ප්‍රජා මණ්ඩල භුමියේ පැවති, ජනතා විමුක්ති පෙරමුණු බල මණ්ඩල රැස්වීමේ දී, පක්ෂ නායක, අනුර කුමාර දිසානායකගේ කතාවට මම සවන් දුනිමි. පසු දින බ්‍රහස්පතින්දා, කොළඹ රීගල් සිනමා හලේ…

100Days, Democracy, Governance, Human Rights, Impunity, Post-War, THE CONSTITUTIONAL COUP

ධර්මයේ හැසිරෙන්නා පමණක්  ධර්මය විසින්ම රකිනු ඇත.

iMAGE: Maithreepala Sirisena fb Page  මගේ වැදගත් කාලයෙන් පැය ගණනාවක් ගෙන ඔබතුමා විසින් 2018  දෙසැම්බර් 16වන දින,  අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අමතමින් සිදුකළ කතාව දැඩි පරික්ෂාකාරී ලෙස කියවා බැලීමි  එහි කරුණු…

Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පුල්ලි සහ වලිගය අත්හැරීමට නොහැකි වීම

කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්‍රමසිංහ…

Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, Women

“….අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා.” මේ දීපවාලියේ දී සත්‍යයේ ආලෝකය පතුරමු!

“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…

Chilaw, Democracy, Featured Articles, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පමාදෝ මච්චුනෝ පදං : ‘ප‍්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි’ – ජනාධිපති පොදු අපේක්ෂක සිරිසේන මැතිදුන්

“නියමයි. මහින්ද මහත්තයා අගමැති ද? දිවුරුම් දෙනවා දැන්”. කොළඹ- මහනුවර බස් රථයේ, මා අසලින් හිඳ සිටි මගියා, උස් හඩින් යෙදුන, දුරකථන සංවාදය එය විය. මම රථයේ ජනේලයෙන් එපිට බැලීමි. හාත්පස අදුර හැර,…

150 Years of Ceylon Tea, Abduction, End of war | 8 years on, Freedom of Expression, Human Rights, Impunity, Peace and Conflict, Politicalprisoners, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE, UNFRAMED, VIKALPA10

ආනන්ද ඉඩමේගම, ප්‍රගීත් එක්නැලිගොඩ සහ චාල්ස් ඇන්තනි: පිඩක හඬ සහ  ‘Unframed’  අවකාශය

iMAGE: vikalpa/unframed Negombo  “ මම (බන්දුල ඉඩමේගම) සහ  මගේ මවත්,සහෝදරියන් තිදෙනාත් නැවත නැවත ඉල්ලා සිටින්නේ, දඹුල්ල පොළේදී රැගෙන ගිය, මගේ සහෝදරයා වන ආනන්ද ඉඩමේගමගේ අතුරුදහන් කිරීම වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන්ද ?බලහත්කාරයෙන් පැහැරගෙන…

Colombo, Featured Articles, Gender, Human Rights, Identity, Life quips, Women

මළ ජූලියේ හැන්දෑවක- විහාරමහාදේවි හිදී..

අටවක හඳ අසල තරුවක් දීප්තිමත්ව දිලිසුණි. සුදුපාට වලාකුළු, මඳ සුළගේ ඇදීගියේය. ඒ, 2018 ජුලි 17 වැනිදාය. මා, කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ, තණබිමේ, නදීකා සමඟ, වාඩි ගෙන සිටියෙමි. ෆ්ලෑෂ් ලයිට් එළියක් අප වෙතට…

Colombo, Democracy, Human Rights, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දැවෙන විහඟුන්

iMage: IFFR නදීකා, නිදර්ශනිකා, ඉෂාරා සහ මම කොළඹ රීගල් සිනමා ශාලාවේ දී දැවෙන විහගුන් නැරඹුවෙමු. ඉන්පසු ටවුන් හෝල් හි සුල්තානා හෝටලයේ දී සිදුවූ කතාවේ සාරාංශය සමඟ, මගේ කියවීම ද ඇතුලත්ව මෙම ලිපිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

විසේකාරියෝ, ඥානසාර සහ ලිබරල් සාමය

පසුගිය දිනක ලයනල් වෙන්ට් හි ප්‍රදර්ශන වූ ප්‍රියංකර රත්නායකගේ විසේකාරියෝ වේදිකා නාට්‍ය මම නැරඹුවෙමි. විසේකාරියෝ අඛයාන්ය නිර්මාණය වන්නේ ග්‍රීසියේ Aristophanes ගේ නාටකයක් වන Lysistrata හි අභාෂය ලබමිනි. කතා සංශිප්තය නම්, යුද්ධයට එදිරිව…

Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…

Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Women

ප්‍රීති වෙසක් සහ මිතුරි හෙටක්

ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් 29 සහ 30 යන දෙදින ප්‍රීති වෙසක් සමරණ ලදී. සිධාර්ථ කුමරුගේ ඉපදීම, බුදුවීම සහ ගෞතම බුදු රදුන්ගේ පිරිනිවීම යන තෙමඟුල සමරමින්, මෙරට ජනයා දාන, ශිල සහ භාවනා ව්‍යාපාරයන්හි…

Education, Featured Articles, Human Security, Identity, Kandy, Life quips, Women

‘මහා ආචාර්යවරයකුට’ ගැහැනියකගෙන්….

“මට ඔබව වෙත විමුක්තිය ගෙන දිය නොහැක. එය ඔබ විසින්ම සාධනය කරගත යුතුය”. මේ චේ ගුවේරා ගේ ප්‍රකාශනයකි. විමුක්තිය සොයා යාමේ එක් මාර්ගයක් වන්නේ, අධ්‍යාපනයයි. අධ්‍යාපනය යනු දැනුමට මාර්ගයවන අතර, දැනුම නිෂ්පාදනවන…

Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ඇය, ඔහු සහ අනෙකා… තුන් දෙනෙක් තුළ මා සහ අපි?

iMage: THUNDENEK (තුන්දෙනෙක්) හොදටම කළු කර වැසි වැටුණු දිනක, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන පිරිමි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණයක් වන, “තුන්දෙනෙක්” හි ප්‍රථම තිරගතකිරීම රීගල් සිනමා ශාලාවේ දී සිදුවිය. එම…

Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Religion and faith

සිත නිවු මහනුවර මීරමක්කම් පල්ලිය

iMage by: wikimapia මහනුවර මීරමක්කම් පල්ලියට රාස්සිගේ අව්ව වැටී තිබුණි. කොන්ක්‍රීට් පඩිපෙලේ සිටි, මැදි වියේ පිරිමියෙකු, අළු පරවියන්ට, ධාන්‍ය විසිකරයි. පුංචි කොන්ඩ කරල් දෙකක් ගොතා, කහපාට පටි ගවුමක් ඇඳ, රතුපාට සපත්තු පැළදී,…

Constitutional Reform, Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘මාදන් කඩා දුන් කරුණාවතීට, මම කොහොමද වෙඩි තියන්නේ?’

“මම කොහොමද කරුණාවතීට වෙඩි තියන්නේ. මම දෙමළ. ඇය සිංහල. අපි පොඩි කාලේ එකට පාසැල් ගියේ. මගේ ඇස් දෙක ඉදිරියේ සිටියේ මගේ ගමේ කරුණාවතී. හිතක් පපුවක් තියන මිනිහෙක් මම. මේ අත් දෙකෙන් මාදන්…

Colombo, Democracy, Development, End of war | 8 years on, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, IDPs and refugees, Language, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය ගැන ‘සහෘද විවේචනයක්’ සහිත ‘මගේ කියවීම’

2016 අගෝස්තුවේ අඟ මා, කොළඹ විශ්ව විද්‍යාලයේ, අල කැන්ටිම ළඟ බංකුවක හිදගෙන, විකල්ප කතෘතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ, යුද්ධයේ එක් වින්දිත කොටසක් වූ, වන්නි දෙමළ ජනයාගේ හඬ, විකල්ප අවකාශය වෙත…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

තව වසරක් තම ධුර කාලය දීර්ඝ කර ගැනීමෙන් ද ඔහු කරනු ඇත්තේ ‘බැලීම’ පමණකි.

Image by: GettyImages චෞරයා පදය වර නැගෙන්නේ කෙසේද? තමාට අයිතියක් නොමැති දේපල සොරකම් කළ පුද්ගලයකු, විශේෂයෙන්ම, බලහත්කාරයෙන් හෝ ප්‍රචන්ඩත්යෙන් තොරව, හිමි නොවන දේපල ලබාගන්නා පුද්ගලයා, සොරා ලෙස Oxford ශබ්දකෝෂය අර්ථකථනය කර ඇත….