සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ හතරවන බිල්ලත් කුරුණෑගලින්

අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…

සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ තුන්වැනි බිල්ලත් ගනී

ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…

සිංහල, Democracy, Governance, Kurunegala, Peace and reconciliation

කුරුණෑගල ජනරාල්ගේ කාර්යාලයට අයුධ සන්නද්ධ පිරිසක් පහරදෙයි

කුරුණෑගල මිහිදු මාවතේ පවත්වාගෙන ගිය නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට හා කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ නිවාසවලට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ පහරදී ඇති බව…

සිංහල, Colombo, Democracy

මහින්දට පරදින මහින්ද

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මැර බලය, දූෂනය, බලය අනිසි ලෙස යොදා ගැනීම යනාදී ක්‍රම සහ විධි මගින් කෙසේ හෝ බලයට පත්වීමට දේශපාලනඥයකු උත්සාහ කරන්නේ නම් ඒ කුමණ අරමුණකින්ද ? එලෙස බලයට පත්වන දේශපාලනඥයකුට…

සිංහල, Democracy, Hambantota, Human Rights, Life quips

හුංගම තලුන්නේදී එජාප අධාරකරුවන් රැගත් බසයකට වෙඩි තැබීමෙන් කාන්තාවක් මියයයි

අද දහවල් 12.30 පමණ හුංගම තලුන්න ප්‍රදේශයේදී , හම්බන්තොට එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ සංවිධානය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්විමේ ප්‍රචාරක රැළියකට සහභාගීවිමට යමින් සිටි…

සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

බොරු එපා ලසන්ත ඝාතකයින් හෙළි කරනු

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ,…

සිංහල, Colombo, Democracy, Features, Media

තිස්සනායගම්ට අභියාචනාධිකරණය ඇප ලබාදෙයි

2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…

සිංහල, Batticaloa, Democracy, Governance, Human Rights

ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips

යුද්ධයෙන් ආබාධිත පොලිස් නිළධාරීන් උද්ඝෝෂණයේ…

අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණ අභියෝග (07) – සිවිල් සමාජය, රාජපක්ෂ සහ ෆොන්සේකා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…

සිංහල, Batticaloa, Democracy, Education, Human Rights

ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.

වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…

සිංහල, Badulla, Democracy, Human Rights

ඌව කෘෂි ඇමති සහෝදරයා ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහර දෙයි

මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (6) – ජවිපෙ සහ දෙමළ ප්‍රශ්ණය

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය…

සිංහල, Batticaloa, Democracy, Human Rights

යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි

යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…

සිංහල, Colombo, Democracy, Life quips, Poems

අලුත් අවුරුදු හීනය

සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…

සිංහල, Features, Governance, Life quips, Pollonnaruwa

තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…