යටත් වැසියන්ගේ වහල් භාවයේ පිළුනු ගඳ සහ මහින්දගේ ‘වහල් පැං‘
‘‘මතක තියා ගන්න ඕනෑ…රතු කුරුස හමුදාවේ හෙදියන්ට අපේ නායකයා හදවතින්ම ආදරය කරන බව….ඒ වගේම ඔබලාත් එතුමාට හදවතින්ම ගරු කළ යුතුයි‘‘ ඉන් අනතුරුව අප සියලු දෙනාම දකුණු අත ඉහළට ඔසවා ‘හිට්ලර් දිනේවා‘ කියා…