‘‘GSP+ පිළිබඳ ඇත්ත දැන් අපි දනිමු
යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…
යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…
[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…
Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ…
හමා ආ සහිල් සුලගින් දුම්වැටිය පත්තු කරන්න ගත් ගිනි කූර නිවී ගියේ හැමදාම ජීවිතයේ දුක සහ සතුට සමාන්තරව ගමන්කරනා බව නැවතත් මතක් කර දෙමිනි. ගිනි කූර නිවී ගියත් සුළගින් පිරිමැදුනු මගේ ගතට…
අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…
[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…
[Image : Vikalpa File | 21 September 2013 | චාවකච්චේරි, වරණි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි වයස්ගත ඡන්ද දායකයෙක්] එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව, උතුරේ පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මගින්…
Image Credit: uktamilnews ශ‍්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…
දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…
Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…
Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…
සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…
Image: Vikalpa file | Kokilai, Mulathive, September 2013 වසර 25කට පසුව උතුරැ පළාත සදහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය එළැබෙන සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා…
“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්,…
Image : Vikalpa file|Location, Jaffna 2013 පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට එරෙහි වන්නන් නගන ප‍්‍රධාන තර්කයක් බව පෙනෙන්නේ, බෙදුම්වාදී සහ ජාතිවාදී න්‍යාය පත‍්‍රයන් සඳහා ඔවුන් විසින් ඒ බලතල පාවිච්චි කළ…
Image courtesy : BBC World Service ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා…
Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…