නැවතත් මිනිසුන් මරා පුලුස්සා දමන කාලයක්?[Photos/Video]
නාරාහේන්පිට, බොතේජු පාරේ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ප්‍රධාන මාර්ගයට ආසන්නයේම අද(14) උදෑසන තරැණයෙකුගේ යැයි සිතිය හැකි මළ සිරැරක් පුලුස්සා දමා ඇත. විශාල වශයෙන් ජනතාව සැරිසරන කොළඹ මෙවැනි ස්ථානයක මිනිසෙක් මරා පුලුස්සා දමන්නට…