සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Media

GSP+ ඉල්ලා අමාත්‍යංශ ලේකම්වරු නැවත බ්‍රසල්ස් යයි..

අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…

සිංහල, Economic issues, Human Security, Life quips, Puttalam

හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්

‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…

Features

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර අදට දින 100 යි – ‛මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරනවා’ අමාත්‍ය ජී.එල්. පීරිස්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර අදට(04) දින 100ක් ගතවෙමින් ඇත. ප්‍රගීත් අතුරුදහන් කලේ පසුගිය ජනවාරි 24වනදා ය. දින 100ක් ගතවන මේ මොහොතේත් ප්‍රගීත් සොයාගැනීමට බලධාරීන්ට නොහැකි වී ඇති අතර විසිවසරක සිර දඩුවම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලෝක ජනමාධ්‍ය දිනය අද යි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර හෙටට(04) දින 100 යි.

ලෝක ජනමාධ්‍ය දිනයේ 17වන සැමරුම අදට(මැයි 03) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය සම්මත කළ යෝජනාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1993 වසරේදී මෙම දිනය(මැයි 03දා) නම්කරන ලදි. මෙම වසරේ ලෝක ජනමාධ්‍ය දිනයේ දී…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’

‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ…

Featured Articles, Features, Jaffna

යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..

ස්මාරකය බිඳදමා අති අයුරු යාපනයේ නල්ලුර් කොවිල අසල ඉදිකොට තිබූ ‛තිලීපන්’සැමරීම සඳහා වූ ස්මාරකය පසුගිය මැතිවරණ සමයේ විනාශ කර ඇත. ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට…

සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රගීත් වෙනුවෙන් නැගෙන සන්ධ්‍යාගේ හඬ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු…

Colombo, Featured Articles, Features

වධහිංසනයේ මානසික බලපෑම්

”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීවන් බිකෝ වෛද්‍ය රුවන් එම්. ජයතුංග වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…

Colombo, Featured Articles, Features

සිවා හෙවත් තාරකී – ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ඝාතනය කර වසර පහයි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට වසර 5ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

සිංහල, Colombo, Democracy, Featured Articles, Governance

තායිලන්තය සොලවාලන රතු කමිසකාරයෝ

සුනන්ද දේශප්‍රිය පොලිස් භටයින් 05 දෙනෙකු ද පෙළපාලිකරුවන් 15 දෙනෙකු ද එක් ජනමාධ්‍යවේදියකු ද බිලි ගත් විසි වසරකට පසු ඇති වූ දරුණූතම මහජන කැළඹිලිවලින් දෙසතියකට පෙර තායිලන්තය දෙදෙරුම් කෑවේ ය. මිය ගිය…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Democracy, Features, Governance, Kandy, Media, Poems

සිරි….රජ… සිරි… අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය මර්වින් සිල්වා..පුවතක්..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ(23) දිවුරුම් දුන්නේ ය. ඒ දිවුරුම් දීම පිළිබදව ‛විකල්ප’ පාඨකයෙක් ඔහුගේ සිතිවිල්ල මෙසේ ලියා එවා තිබිණි. හොම්බ අන්න…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ආචාර්ය මර්වින් සිල්වාට..

අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා පත්කර තිබන අතර මෙම ධූරය සඳහා අමාත්‍යවරයෙකු මේවන විටත් පත්කර නොමැත. එහෙත් පසුගිය කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත…