කැබිනට් මණ්ඩලය දිවුරුම්දේ – ප්‍රභලයෝ එළියේ
තිස් හතදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද(23) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අතර මෙවර මැතිරවරණයේදී කැපී පෙනෙන චරිත කිහිපයකට කැබිනට් තනතුරු හෝ…