Author: Karapoththa
පොලිසිය වෙඩි තැබූ නි.වෙ.ක තරුණයා මිය යයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවකයන්ගේ සාමකාමි උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දී වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි රොෂේන් චානක නැමැති සේවකයා මිය…
‛‛මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා’’ පොළිස් ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් වීදි බසියි.
“ආණ්ඩුවට බැහැ කම්කරුන්ට ගහලා, මරලා, ලේ හලලා මේ සටන නවත්වන්න. එකා පස්සෙ එකා මැරිලා වැටුණත් මේ සටන ඉස්සරහට අරන් යනවා. ආණ්ඩුවට මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දෙන පණිවුඩය ඒකයි. මොන ප්‍රශ්න ආවත්…
හොරු සමඟ හෙළුවෙන්
උපුල් ශාන්ත සන්නස්ගල මහතා ‛සංහිඳ’ ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශයට පත්කෙරෙන වේදිකා නාට්‍ය සහ සිනමා තිරපිටපත් 11 ක් එළිදැක්වෙන උත්සවයක් මැයි 26 වෙනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව මාධ්‍ය වල…
නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි
කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් ඊයේ දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය ආරම්භ කිරීමට පෙර සිටිම පොලිස් නිලධාරීන් විසින් එයට…
‛‛ලියන්න කියන්න තියෙන අයිතිය, අප මරා දැමුවත් අත්හරින්නෙ නැහැ.’’ – සුනිල් හඳුන්නෙත්ති
Photo by – Sampath Samarakoon “විදෙස් මැදිහත්වීම් හමුවේ මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත මොකක්ද කියලා රටට ජනතාවට හෙලිදරව් කරන්න අපි ලබන 02 වෙනිදා විහාරමහ දේවී උද්‍යානයේ විශේෂ දේශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ රැස්වීම…
කව්ද මේ දරුස්මාන් පිරිවර?
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම…
මිලිටරි පුහුණුව: කායික පුහුණුව ක්‍රමක්‍රමයෙන් දැඩිවීමක්, අතැම් සිසුන් පුහුණු කඳවුරු වලින් පැන එමට තීරණය කරයි.
ඇඹිලිපිටිය, තුංකම හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවන විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගී වූ බව පසුගිය 26 වනදා වාර්තා විය. මින් සිසුන් 06 දෙනෙක් රෝහලෙන් බෙහෙත් ලබා ගත් බවට රෝහල්…
තුවක්කුවෙන් විදින මල්වෙඩි
Photo by – leaderpost.com දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ…
නැගෙණහිර පළාතේ හමුදා පුහුණු මධ්‍යස්ථානවල සිසුවියන්ට දැඩි දුෂ්කරතා
හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ….
මිලිටරි පුහුණුව :”ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ ශිෂ්‍යාවන් 300 කට වැසිකිලි තියෙන්නෙ 02 යි. සමහර හමුදා කඳවුරු ඇතුළෙ තර්ජනය, බලහත්කාරය තියෙනවා.” – අන්තරය
පසුගිය 25වනදා නවක විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මේ වනවිට හමුදා කඳවුරු තුළ ලබා දෙමින් සිටින හමුදා පුහුණුව පිළිබදව කරුණු දැක්වීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි….
බින් ලාඩන් : මරණයේ පණිවිඩය
වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න…
මිලිටරි පුහුණුව : ආරක්ෂාව මදි, ළමයින් පිටුපස අලි පන්නයි, සර්පයින් දෂ්ඨ කරයි, ළමයින් ක්ලාන්ත වෙයි.
විශ්ව විද්‍යාලවලට තෝරාගනු ලැබුවේ යැයි කියන ළමුන් සඳහා මේ දිනවල පැවැත්වෙන හමුදා පුහුණුව තුළ සිදුවන දරාගත නොහැකි සිදුවීම් පිළිබදව මේ වන විට බොහෝ කඳවුරු තුළින් වාර්තා වෙයි. මේ එම කඳවුරුවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්…
”සිවරාම් මරාදැමීමෙන් දෙමළ සමාජයටත් පොදුවේ ශ්‍රී ලංකාවටත් විශිෂ්ඨ ඝනයේ මාධ්‍යවේදියෙක් අහිමි කළා”
ධර්මරත්නම් සිවරාම් (තරාකී) හා අයියාතුරෙයි නඩේසන් සමරු දේශණය පසුගිය මැයි 15 වනදා වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේ දී පැවැත් විණි. එම සැමරුමේදී සිවරාම් සහ නඩේසන් පිලිබඳව ධර්මසිරි ලංකාපේලි දැක්වූ අදහස් මෙසේ පළකර සිටිමු….
සම්බුද්ධත්ව ජයන්තියට යුද ජයග්‍රහණයේ දෙවර්ෂපූර්ණය සම්මුඛවීම සහ තවත් කතා
අද්‍යතන ශ්‍රී ලාංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය තහවුරු කිරීම උදෙසා දැනුවත්ව තක්කඩි තර්ක සම්පාදනය කරන්නකුට හැර, සිහිනුවන ඇති වෙනත් කිසිවකුටත් බෞද්ධාගම හා යුද්ධය යන දෙක අතර සර්ව සම්පූර්ණ ප්‍රතිවිරෝධයක් මිස කිසිදු…
මිලිටරි පුහුණුව: කන්නත් නෑ, වැසිකිලිත් නෑ, වැඩකුත් නෑ, දරුවෝ ඇඬූ කදුළින්
හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි. සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා…
උපාධිධරයිනී…. කඩේ නොයව්!
(රැකියා නොමැති උපාධිධාරීන් සංකේතවත් කරමින් ජවිපෙ මැයි රැලියේ අවස්ථාවක් 2011) – Photo by – Sampath Samarakoon ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය යනාදී මැතිවරණ එක දිගට පවත්වා අවසන් කෙරුණි. මෙම සියලු…