වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයේ හා තබ්බෝව අභය භූමියේ වනාන්තර අක්කර 225 ක් එච්.වී.ඒ. ෆාම් මගින් අනවසරින් අල්ලා ගනී – ශ්‍රී ලංකා සොබා සංසදය කියයි
සජීව චාමිකර – ශ්‍රී ලංකා සොබා සංසදය දුප්පත් මිනිසෙකු එදා වේල සරි කර ගැනීමට හෝ කන බත් පත පිස ගැනීම සඳහා වන රක්ෂිතයකට ඇතුළු වී වියළි දර කෝටුවක් ඇහිද ගත් විට වන…