සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛ මර්වින් ගස් බඳිනු, උමතු ඇමති බැඳ දමනු,’’ නි. ඇමති මර්වින්ට එරෙහිව සමෘද්ධිය උද්ඝෝෂණයේ.

උමතු ඇමති බැඳ දමනු, මර්වින් ගස් බඳිනු, මුන්ට ද අපි ඡන්දේ දුන්නේ… යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු රැගෙන අද(5) මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සමෘද්ධි නිළධාරින් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී…

Colombo, Featured Articles, Features, Puravasi Katha

කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…

Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ වදනක්) ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි…

Colombo, Featured Articles, Features

අගමැති නැති නේපාලය අයාලේ ද?

Pic By – www.ndtv.com අගෝස්තු 02 දා නේපාලයට තීරණාත්මක දිනයක් විය. ඒ එක් මාසයක් ඇතුලත තෙවැනි වතාවටත් අගමැතිවරයකු පත්කර ගැනීමට නේපාල පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් එදින පැවැත් වූ බැවිනි. මංත්‍රිවරු 601 දෙනෙකෙුගෙන් සමන්විත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

නි. ඇමති මර්වින්ට ‛‛සමෘද්ධියේ’’ විරෝධය

ඩෙංගු මර්ධන වැඩසටහනට පැමිණ නොසිටි නිසා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ඊයේ(3) මර්වින් සිල්වා නියෝජ්‍ය ආමාත්‍යවරයා විසින් ගස් බැදීම නිසා එයට විරුද්ධව හෙට(5) මුලු දිවයිනේම සහ විශේෂයෙන් කරිබත්ගොඩ නගරයේත් උද්ඝෝෂනයක් සංවිධානය කර ඇතැයි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛ආණ්ඩුවේ පොලිස් රාජ්‍ය සැළසුම් වලට එරෙහිව නැගීසිටිනු!’’ කොළඹ දී සම්මන්ත්‍රණයක්

”ආණ්ඩුවේ පොලිස් රාජ්‍ය සැළසුම් වලට එරෙහිව නැගීසිටිනු!’’ යන මැයෙන් ඊයේ(03) මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සාමාජවාදී සමානතා පක්‍ෂය විසින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී. මෙහිදී විශේෂයෙන් කතාබහට නැගුනේ පසුගිය වකවානුව තුල පොලිස් පහරදීම් සමබන්ධ…

Colombo, Featured Articles, Features

රාජ්‍ය සේවයට එරෙහිව මර්වින් කඹය අතට ගැනීම හෙවත් ‛මර්වින් නීතියේ’ ගඳ

Pic By Daillymirror.com ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවුනේ යැයි ප්‍රකාශ කරමින් කැලනිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා විසින් ඊයේ(03)ගස් බැද තිබේ. කැළණිය, රජයෙ කාර්යාලය තුළ මෙසේ ප්‍රසිද්ධියේ රාජ්‍ය සේවකයෙකුට තමන්ට…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Life quips

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ’’ පංසල ඩෝසර් කිරීමට විරුද්ධව ආරුගම්බේ විරෝධතාවක්.

ඉකුත් 23 වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ(02) ආරුගම්බේ පාලම අසළ…

Colombo, Featured Articles, Features

ආණ්ඩුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය – මර්ධනයට අලුත් නමක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත ශ්‍රී ලංකාණ්ඩුවේ අලුත්ම අධිකාරිය වන මාධ්‍ය සංවර්ධන අධිකාරිය – ඵැාස් ෘැඩැකදචපැබඑ ්මඑයදරසඑහ :ඵෘ්*’- පිළිබඳ සිය ලිපිය ආරම්භ කලේ මෙලෙස ය: “කොළඹ ජනමාධ්‍ය ගැන…

සිංහල, Colombo, end of the War, Features

බලය බෙදා හැරීමේ දේශපාලනයෙන් ඔබ්බට: අනාගතය කරා ආපසු යාම

ජයග්‍රාහී පෙළපාළිවල සහ දේශපාලනඥයන්ගේ කතාවල හඬ නිහඬ වී තත්ත්වය සන්සුන් වෙමින් පවතිතත් මේ සිදු වන්නේ අප කලිනුත් අත්විඳ ඇති දෙයක් නොවේ දැයි සිතා ඇති වන උදාසීන හැඟීම සසල කිරීම දුෂ්කර ය. නොබෝ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

”සියත”ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.

අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි…

Colombo, Featured Articles, Features

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත

Pic by – www.franchisehelp.com සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය…

Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට…

Anuradhapura, end of the War, Featured Articles, Features, Jaffna

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛මිය ගිය සුසන්ත වෙනුවෙන් පෝස්ටර් අලවපු අපිට පොළිසියෙන් පන්න පන්නා පහර දුන්නා’ – මහා ශිෂ්‍ය සංගමය කැළණිය වි.වි

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…