CIC කෙසෙල් වගාවට වැනසෙන අපේ වනාන්තර
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
කොටි සංවිධානයේ ජත්‍යන්තර කටයුතු පිළිබද නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය කාලයේ මහත් ඝොෂාවක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ ය. නමුත් මේවන විට ඔහු නිදහස් කර ඇති බව දේශපාලන…
පරාජිතයා විසිනි අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට…
මානව හිමිකම් පිළිබද විෂය බද්ධ අමාත්‍යංශයක් නොමැතිකම නිසා ඒ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමුහික මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා සම්බන්ධීකාරක කාර්යාලය පවසන බව…
යුක්තිය සඳහා 25 වසරක් බලා සිටීම – 15,000 ට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකය – සුනන්ද දේශප්‍රිය 1984 දෙසැම්බරය ලඟාවන විට ගසේලා මනහර යුවතියක්ව සිටියා ය. මාරක දෙසැම්බර් 02දා යින් පසු ඇයට උරුම…
ක්‍රිශාන් රාජපක්‍ෂ එල්ලුම් ගස, එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කිරීම ආදිය නැවත නැවත සමාජ කතිකාවතක් ලෙස ගොඩනැගෙන සෑම අවස්ථාවකදීම එල්ලුම් ගසට නියම වී සිටින සිරකරුවන්ට සිහිවිකල්ව, ඔවුන්ට උණ සන්නිපාතය තත්ත්වයන් ඇති කරන බව…
‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා. දැන් බලන්න දිවයින පත්තරේ ඒක දාලා තියෙන්නේ මුල් පිටුවේ. අපි දාලා තියෙන්නේ මැද පිටුවක. අපිට ආරංචි උනා ගල් මුල් වලින් අන්තරේ අයට ගැහුවා කියලා. නෑ. අපිට…
විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය රටෙහි ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද පත්ව තිබෙන කණගාටුදායක තත්ත්වය ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවදයක් අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මහත් කණස්සල්ලට හේත්ුවක් වී තිබේ. සමහර…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දිය සංචාරයක යෙදුන ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා චෙන්නායි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පීටීඅයි පුවත් සේවය උපුටා දක්වමින් පීඑන්එ් වෙබ් අඩවිය වර්තා කර තිබේ….
දයාපාල තිරාණගම විසිනි ඉතාලියානු ඉතිහාසඥයෙකු ද දේශපාලන උපදේශයෙකු ද වූ මැකියාවෙලි (1469-1527) දේශපාලන නායකයන්ට මතු දැක්වෙන උපදෙස දුන්නේ ය. යුද්ධය ජය ගැනීමෙන් පසුව සිංහල දේශපාලන නායකත්වය අද දින මුහුණ පා සිටින අසීරු…
මාධ්‍ය වාර්තා කරන අන්දමට දූෂණයට ලක්වී ඇත්තේ මුලතිව්, විශ්වමුඩු, මාණික්කපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 28ක් හා 38ක් වයසැති මව්වරුන් දෙදෙනෙකු බව වාර්තා වේ. මෙම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් හමුදාවේ 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට…
2010 වසරේ අයවැය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. එය රුපියල් 202217480000 කි.එනම් රැපියල් විසිදහස් ෙදසිය විසි එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූ දහසකි. යුද්ධය…
මුහුදු බත් නෞකාවෙන් ගිනි ගන්නා කොරියාව සුනන්ද දේශප්‍රිය චෞනන් නෞකා සිදුවීම තවමත් අවසන් නැත. මැයි මාසයේ අගදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද මුක්ත කලාපය හරහා සිය ප්‍රචාරයන් ගෙන යනු පිණිස වසර…
ඔස්ටින් ප්‍රනාන්දු විසිනි කුරිරුකම්වලින් තොරව සටන් වදින කිසිදු යුද්ධයක් නැත. එය සියලු දේ වනසා දමයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති අකුරට ම පිළිපදිමින් කර ගෙන යන විට පවා, යුද්ධය වෛරය ද එදිරිවාදීකම ද…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය වසරෙහි මැයි – ජූනි මාසයන් හි පැවැති ජිනීවා මානව හිම්කම් කොමිසමේ සැසි වාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන ලද සැසිවාරය විය. එම සැසිවාරය ශ්‍රී…