ආදරණිය ප්‍රගීත් අන්කල්…
ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….
ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….
මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…
සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන…
ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20…
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලි රාශියක් මේවන විට මහවැලි නිළධාරින් විසින් ව්‍යාපාරිකයින්ට විකුණා ඇත. ඇතැම් ගොඩනැගිලි වල වටිනා දැව ඔවුන් ගලවා ඉවත් කර ගෙන ඇති අතර සමහර ගොඩනැගිලි පෞද්ගලික ආයතන මඟින්…
බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර…
දිනය 2009 ජූනි 17වනදා ය. වේලාව ප.ව.2.45යි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථය ප.ව.2.45ට බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන්නට විය. මද වේලාවකින් කොන්දොස්තර පැමිණ මෙසේ මොර දෙන්නට විය….
සුදු කඑ උස මහත ජාති කුල ආගමෙන් නොයෙක් බස් දොඩාලන විසිර ඇති ලෝ පුරා මිනිස් කැළ මිණිසුන් ය. ඇට මස් නහර ගෙන රතු ලේ පුරා ගෙන එකම වා තලය මත ජීවිතේ වින…
ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි. බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන්…
தேயிலையை அடிப்படையாகக் கொண்ட பெருந்தோட்டங்களை பரவலாகக் கொண்டது பதுளை மாவட்டம். குறிப்பாக பதுளை‚ பசறை‚ லுனுகல‚ ஹாலிஎல‚ பண்டாரவளை‚ அப்புத்தளை‚ வெளிமடை‚ ஹல்தமுல்லை‚ ஊவர பரணகம ஆகிய உதவி அரசாங்க அதிபர் பிரிவுக் குட்பட்ட பிரதேசங்களில் தேயிலைத் தோட்டங்கள் செறிவாகக் காணப்படுகின்றன. அபிவிருத்தி பாதையில்…
ශ්‍රී ලංකාවේ විශාලතම ගොවිජන ව්‍යාපාරය වන මහවැලි යෝජනා ක්‍රමය 1979 වසරේ දී දිවංගත ගාමිණි දිසානායක ඇමතිතුමා විසින් ආරම්භකර පසුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය බවට පත්කරනු ලැබුවා. මේ අදෝනාව මහවැලි සී කලාපයේ ගොවි…
බදුල්ලේ සිට නෙත් ‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’ මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි. සරත්චන්ද්‍ර මහතාගේ වසර 33…
බදුල්ලේ සිට නෙත් මහත්තයා ඉන්නවාද? ඕව් ඇයි මට මහත්තයාට කතා කරන්න ඕනි ඔයා හම්බවෙන්න කවුද ඇවිල්ල මා නිවසේ ඉදිරි දොරටුව වෙත පිය නැගුවෙමි. මා ඉදිරිපස ඉතා වයෝවෘද්ධ වුත් කෙසඟ ශරීරයකට හිමිකම් කිමට…
නයන තෙන්නකෝන් – බදුල්ල බදුල්ල ආපදා කලමනාකරණ ඒකකය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවු ආපදා කලමනාකරණ වැඩසටහනක් ඇකිරියන් කුඹුර පාසලේදී පැවැත්වුනා.මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබුනු ඇකිරියන්කුඹුර පාසල රිදීමාලියද්ද කියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට…
කරන්ට් නුදුන්නෙන් ලැයිමක හිටි හන්දා අඳුරු ගුහාවක හරියට දුක් වින්දා තහඩු වහලෙ හිල් අතරින් වෙක් රන්දා හඳට වැඩිය හඳ එළියට පෙම් බැන්දා ඉරද බඩ ගගා සැඟවෙන ඇසිල්ලේ බරට අඩි තබා නගරෙට විදිල්ලේ…
කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක් වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ. ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ…
උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ. හැදුනුම්පත්…