උෟව මැතිවරණය | බරපතල සිදුවීම් 26%යි, [‘‘පොලීසියේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හොද තත්ත්වයක් නොවේ, මොණරාගල පැවති තත්ත්වය මැතිවරණ ප්‍රථිඵලයට බලපෑමක් ඇති උනා., ‘‘ CMEV]
Image Credit: therepublicsquare ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(20) සවස 4ට අවසන් වූ අතර මේ වන විට එම මැතිවරණයට අදාල ප්‍රධාන ප්‍රථිපල බොහොමයක් ප්‍රකාශකිරීම අවසන් වෙමින් පවතී. කෙසේ වෙතත් ඌව…