වැලිවේරියේ වෙඩිතැබීමෙන් පසු: හරියටම හැට වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු
]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින්…